සොයන්න:

ලොමු ඩැහැගන්වන ලිපියක් අද !! | The DOOMSDAY !!

මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න....
මේ බ්ලොග් එක බුක්මාක් කරලම තියාගන්න....

"මගේ අරමුණ වන්නේ බුදු ඇසින් කල්ප විනාශය කෙතරම් ලොමු ඩැහැ ගන්නා තරම් විද්‍යාත්මකව පහදා ඇත්දැයි ඔබ සැමට වටහා දීමය.."
කතුවරයා එහෙමයි කියන්නේ...

මම ලිපියෙන් කොටසක්  මේ මොකක්ද කියලා වටහාගන්න පහසුවෙන්න ලියලා තියනවා....

"ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත."

"ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වඩ්‍රෝලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි..."

"මායා ගෝත්‍රිකයන්ට සෞර ග්‍රහ මණ්ඩලය පමණක් නොව විශ්වයේ ඇසි දිසි චක්‍රාවාට ගැන තිබූ දැනුම වත්මන් නාසා (NASA) විදුදරයන්ද මවිත කරවන තරම් තාක්ෂණික වශයෙන් නිවැරදිය. යෝධ නෙබියුලා අතර අපට දීප්තිමත්වම පෙනෙන්නාවූ "ඔරායන් නෙබියුලාව" (Orion Nebula) මායා වරුන් දුරේක්ෂය සොයා ගන්නටත් පෙර සිටම දැක තිබීම, ඔවුන්ගේ ආකාශ වස්තු විද්‍යාවේ අනර්ඝ බව මොනවට කියා පායි...."



(හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් "අරය" කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. )..මෙම ශක්තිය සමස්ථ විද්යුත් චුම්භක වර්ණාවලියෙන්ම (Full Electromagnetic Spectrum), x-කිරණ සිට ගැමා-කිරණ තෙක් සියළු "තරංග ආයාමයන්ගෙන්" මුදා හැරෙන අතර එය නිරීක්ෂකයන්ට ඉතා භයංකර සුන්දරත්වයක් මවා පායි...



"ඇත්ත වශයෙන්ම සාමාන්‍ය හිරු ලෙළසිළුවකට වඩා සිය ගුණයක් ශක්තිමත් "මෙගා" සිලුවක් (Mega Solar flare) පැමිණියොත් අප අවට කක්ෂ ගත කර තිබෙන පණිවිඩ චන්ද්‍රිකා සියල්ල පිලිස්සී යා හැකියි...ඒ නිසා ගෝලීයව සන්නිවේදනය සහ මුලින්ම අඩාල වී හැකියි...එයට අමතරව අළුත් බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ඇණ හිටීම නිසා බිලියන ගණනකට විදුලි බලය ඇණ හිටීවි...එහෙම වෙන්නේ මාස ගාණකට...එතකොට ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ?...දැඩි සත්කාර ඒකක?...ශල්‍යාගාර?.....ලක්ෂ ගණනක් ප්‍රතිකාර නැතුව මිය යාවි...

මේ මම දිහ හැරියේ ලිපියේ ඉතාම පොඩි කොටසක් විතරයි....
මේ ලිපිය ඉතාමත් වැදගත් එකක් ඒ වගේම මේ ලිපිය දිගයි ඒ වගේම සිත් ඇදගන්න සුලුයි...
ඒක නිසා මම මේක කොටස් දෙකකින් ඉදිරිපත් කරන්න තමයි ඉන්නේ....
එක කොටසක් අද (10/10/10) නිකුත් කරනවා ...
අනිත් කොටසත් ඉක්මනින්ම නිකුත් කරනවා...
අනිවාර්යෙන්ම කියවන්න...
දන්න අයවත් මේ ගැන දැනුවත් කරන්න....
මේක ඔයගොල්ලෝ මේ කාලෙටම කියවන හොඳම ලිපිය...
ඒක සහතිකයි...

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා....

-බුදුසරණයි-

19 comments:

මාධව හබරකඩ said... [Reply to comment]

කවුද ඉතින් ඔය කතුවරයා??

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

Written by D.K. 26-05-2010, in Cardiff of Wales, United Kingdom...
එක්සත් රාජධානියේ, වේල්සයේ "කාඩ්ෆ්" නුවර සිට D.K. ලියලා තියෙන්නේ...

මේ ලිපි දෙකම පල වෙලා ඉවර උනාම මම ඒ කතුවරයා ගැන ඔක්කොටම කියන්න බලාපොරොත්තු වෙනවා....
මෙයාට වයස තාම අවුරුදු 27 යි...28 ලබන්නේ මේ මාසෙට.. :D
දැනට එපමණයි....

bunny said... [Reply to comment]

ශා...එළ එළ. මැකස්සා මචන්..ඉක්මනින් දාපන්...!

Kanchana Chathuranga said... [Reply to comment]

hmmmmmmm ithuru tikath kiyawalama balamuko.kiyawapu tikanam maxxa....

Thaths said... [Reply to comment]

elazz machan...

හසිත ජයසූරිය said... [Reply to comment]

ඔව් දාපන් ඉනක්මනටම

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

අද හවසට අනිවා දානවා .. !!
ඉවසන් ඉන්න !! ;)

damith said... [Reply to comment]

macho ... meaka mara gathi ... ikmanatama anith part eakath upload karapan ... :D

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මචා අයියා ...
මේක හැඳින්වීම විතරයි....
ලිපිය අද හවසට දාන්න තමයි මම ඉන්නේ.....

Searching.... said... [Reply to comment]

අනිත් ටිකත් ඉක්මනට දාන්න....දෑණුම් සම්භාරයක් ලබගෑනීමට පුලුව්න් විශිෂ්ට ලිපියක්....

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

මේක මම ඔයගොල්ලෝ හමුවේ තියන්නත් හිතුවේ මේ හේතුව නිසාමයි...
තව සුලු මොහොතකින් ලිපිය ඔබේ අතට ....

Searching.... said... [Reply to comment]

-අත්තටම ඔයලා වගෙ අය මේ රටට ගොඩක් වටිනවා...keep doing these knowledgeable things....

ashan said... [Reply to comment]

වට්නවා , දිගටම ලියන්න !!!

Anonymous said... [Reply to comment]

වැදගත්කම තීරණය කරන්නේ පාඨකයායි. ඔයා හොඳට ලියන තරමට, අර්ථවත් වන තරමට, රසවත් වන තරමට ඔයාට ප්‍රතිචාර වැඩිවෙයි

Anonymous said... [Reply to comment]

අද දිනය 10-10-2010 නැතනම් 10-10-10 තව ටික කාලයයි තියෙන්නේ

චින්තකගේ කරදහිය...... said... [Reply to comment]

දාමු බලන්න.

Bhagya රාජපක්ෂ said... [Reply to comment]

@ පළමු ඇනෝනි මැස්සා
මේක මම ලියපු එකක් නම් නෙමෙයි...
මම දන්න අයියා කෙනෙක් ලියපු එකක්...
ඉතින් එයාගෙනුත් අහලා ඔයගොල්ලොන්ටත් කියවන්න අවස්ථාවක් දෙන්න හිතුනා...
ඒක නිසා එයාගෙන් අහලා මේක දැම්මේ...
මේ ප්‍රතිචාර ඔක්කොම එයාට ... :)

@ දෙවනි ඇනෝනි මැස්සා
ඔන්න කොහොම හරි 10/10/10 රාත්‍රී 10:10:10 වෙන්න කලින් දැම්මා... ;)

@චින්තකගේ කරදහිය......
දැම්මා...
මෙන්න ලින්ක් එක !!
http://lyfstyleblog.blogspot.com/2010/10/misty-mystery-1.html

Roshan Eranga Jayarathna said... [Reply to comment]

මම ආසම කරන මාතෘකාවක් දිගටම ලියන්න...මගෙ සුබ පැතුම්..සමාවෙයන් මෙහෙම කිවුවට මේ බ්ලොග් එකේ නම නිසා වෙන්න ඇති මේක මඟ ඇරෙන්න ඇත්තෙ මෙච්චර කාලෙකට......

Anonymous said... [Reply to comment]

yako sudhdho kiyana hema dema eththa nevei. umbalata olugedi thiyenne tikak hithanna yako

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe