tag:blogger.com,1999:blog-15389424938381406452024-03-13T20:20:31.211+05:30!!–[ LเŦє รtYlє ๒l๏g™ ]–!!විද්‍යාව, තාක්ෂණය සහ ජීවිතය එක්තැන් වූ සොඳුරු සයිබර් නවාතැන [ѕιи¢є ²º¹º]Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-1538942493838140645.post-21904440236595157492014-05-11T01:15:00.000+05:302014-05-17T01:40:48.912+05:30යාළුවො සහ සල්ලි
ණය! මම ජිවිතේ ආස නැතිම වචනේ.
මම නම් ණය ගන්නෙම නැති තරම්. හැබැයි හදිසියකට අතමාරුවක් ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට ඒක return කරනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා ණයක් දුන්න කෙනාට ඒකෙන් වෙන අපහසුතාවය.
සමහර අය ඉන්නවා කාගෙන් හරි ණයක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන කම් නින්ද යන්නේ නැති. එහෙම අය මම දැකලා තියෙනවා ආපහු දෙන්නම් කියලා පොරොන්දු වුනු දවසට බෙල්ල කඩාගෙන හරි ඒ පොරොන්දුව ඉටු කරනව.
ඒත් සමහර ජාතියේ Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com4tag:blogger.com,1999:blog-1538942493838140645.post-44943246435725991162011-11-14T20:41:00.000+05:302011-11-14T20:41:02.074+05:30Anonymous - Operation Darknetඅනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි [ Anonymous - Operation Darknet ]
අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ සර්වරයට "Freedom Hosting " පහර දී එහි Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com3tag:blogger.com,1999:blog-1538942493838140645.post-80572676985050635762011-10-31T18:57:00.000+05:302011-10-31T18:57:18.538+05:30විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!
පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.
උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.
පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com8tag:blogger.com,1999:blog-1538942493838140645.post-1787893364857180972011-10-16T17:54:00.001+05:302011-10-16T17:58:08.258+05:30ආදරණීය ටයි මාමේ....
ආදරණීය ටයි මාමේ....
පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා..
ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක..
අපිට තිබ්බේ අමුතු හීන..
වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ..
"තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com7tag:blogger.com,1999:blog-1538942493838140645.post-48641908789156125472011-10-15T12:50:00.006+05:302011-10-16T18:16:57.712+05:30අරුම පුදුම චලන මූර්තිAmazing sculptures that look like they are in motion... [Jan 22, 2010] (ලිපියක් ඇසුරිණි)
[සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ...
මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්!
ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com5tag:blogger.com,1999:blog-1538942493838140645.post-18250107554174295162011-10-12T21:57:00.003+05:302011-10-12T22:52:48.954+05:30ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.
ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.
නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com13tag:blogger.com,1999:blog-1538942493838140645.post-81069045875264474452011-07-01T10:15:00.000+05:302011-07-01T10:15:09.488+05:30කටින් ගූගල් සෙවුමක් දැමීම.හඳුන්වා දෙන
Voice Search
දැන් ඔබේ පරිගණකයේඔන්න දැන් ඔයගොල්ලොන්ටත් මහ හයියෙන් සර්ච් කරන්න පුලුවන්..
ඕන වෙන්නෙ ගූගල් සෙවුම් යන්ත්රයයි මයික් එකකුයි විතරයි..
කරන්න තියෙන්නෙත් හරිම පොඩි වැඩයි..
ගූගල් සර්ච් බාර් එකේ තියෙන මයික් එකේ ලකුණ ක්ලික් කරන්න..
ඊට පස්සෙ ගූග්ල් සෙවුම් යන්ත්‍රයට ඔයාලට හොයන්න ඕන දේ කියන්න..
ඔයාල හොයන දේ ඉක්මනින්, පහසුවෙන් සොයා ගන්න..
ගූග්ල් සෙවුම් යන්ත්‍රයට කතා කරන්න..
දැන්මBhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com5tag:blogger.com,1999:blog-1538942493838140645.post-82936240948103018982011-04-22T10:04:00.009+05:302011-04-22T10:25:15.665+05:30Earth Day 2011: A Billion Acts of Green®
This year, Earth Day's theme is themed after A Billion Acts of Green: our people-powered campaign to generate a billion acts of environmental service and advocacy before Rio +20.
Ready to take part in Earth Day 2011?Here is how you can get involved:
Share your commitment the the environment this Earth Day -declare your Act of Green.
Organize an Earth Day event in your community.
Take part by Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1538942493838140645.post-72167740021251776722011-04-13T18:55:00.001+05:302011-04-15T21:37:11.316+05:30අවුරුද්දත් ඇවිල්ලා..
ඔන්න හෙට අලුත් අවුරුදු ...වාසනාවකටද කොහෙද අපෙ ගේ පැත්තටත් කොහෙක් ආවා ..
තාමත් ඇහෙනවා කොහාගෙ සද්දෙ.. කොහාගෙ හඬ අහන්න ලැබුන එකත් වාසනාවක් !!කොහෙද ඉතින් අද වගෙ කාලෙක කොහෙක් පැත්ත පලාතක හොයාගන්න නෑනෙ...ගිය අවුරුද්දෙ වගේම අඹ ගස් තුන වැහෙන්නම අඹ හැදිලා ...
අනිත් එක ඊයෙ මට දවසම මැත්ස් ක්ලාස්... අද උදෙත් මට ක්ලාස්Zz ... මැත මැත මැත ...
ඒත් වෙලාවට සර් කලින් ක්ලාස් ඉවර කරා ..
හැබැයි ඊයෙත් දවසම Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com3tag:blogger.com,1999:blog-1538942493838140645.post-19780086514725715392011-04-03T01:30:00.001+05:302011-04-03T01:36:07.581+05:30අපි පැරදුනා !! අපි වෙනුවෙන් ....මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...
අපි පැරදුනා,එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,අපේ උන්ව අපි පිලිගන්න ඕන,සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,බලමු,
මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...
මම දැනං හිටියා මේක හිතුනේ මට විතරක් නොවන බව..
ජයග්‍රහණයෙදිත් පරාජයෙදිත් අප Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com6tag:blogger.com,1999:blog-1538942493838140645.post-3676708907012463402011-03-31T23:42:00.001+05:302011-03-31T23:44:36.806+05:30ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙනි.
ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ වැඩ රාජකාරි අධික කාලෙක තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ.. මේක නම් පෝස්ට් එකක් කිව්වට පෝස්ට් එකක්මත් නෙමෙයි.. බලන්නකෝ මොකක්ද කියලා...
මේ ඇවිල්ලා පින්තූර එකතුවක්... පහුගිය දවස් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙන් පවත්වපු සංදර්ශනය බලන්න ගිය දවසේ ගත්ත පින්තූර වලින් ටිකක් තමයි මේ... මේ පෝස්ට් එක මම මේ පින්තූර ගත්ත දවසට පස්සෙ දවසෙම දාන්න කියලා Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com2tag:blogger.com,1999:blog-1538942493838140645.post-59500471805775301252011-01-27T17:15:00.001+05:302011-01-28T21:04:25.908+05:30එක්වන්න... සෙනෙහසේ අරුණැල්ල සමඟ
ජාතියක, දේශයක ප්රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com0tag:blogger.com,1999:blog-1538942493838140645.post-69981458630400570102011-01-06T18:46:00.002+05:302011-01-06T18:49:14.737+05:30ජුලියන් අසාන්ජ්ට එරෙහිව බටහිර කුමන්ත්‍රණ !
ප්‍රංශයේ ‘ලා මොන්ඩේ’ පුවත්පත විසින් “වසරේ විශිෂ්ටතම පුද්ගලයා” ලෙස ‘විකිලීක්ස්’ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නම් කර තිබේ. පුවත්පතේ වෙබ් අඩවිය නරඹන්නන් විසින් ප්‍රකාශිත ඡන්දයකට අනුව අසාන්ජ් වෙනුවෙන් 56% ක් කැමැත්ත ප්‍රකාශ කර තිබිණ. චීනයේ සිරගත නොබෙල් සාම ත්‍යාගලාභී ලියූ ෂියාඕබෝ සඳහා 22% ක ඡන්ද ප්‍රමාණයක් ද ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග්ට 6.9% ක ඡන්ද ප්‍රමාණයක් ද ලැබී තිබිණ. ඉකුත් සතියේ නිකුත් Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com1tag:blogger.com,1999:blog-1538942493838140645.post-52088306165860246652010-12-17T16:38:00.003+05:302010-12-17T17:05:42.977+05:30විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇප මත නිදහස් කරයි.
අත්අඩංගුවට පත්ව සිටි විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ් පවුම් 240,000ක මුදල් ඇපයක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරිණ.තම්න්ට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන 39 හැවිරිදි අසාන්ජ් පවසන්නේ මෙම සියලු චෝදනා තමාගෙන් පලිගැනීම සඳහා දේශපාලන උවමනාවක් මත එල්ල කළ චෝදනා බවයි. එසේම ලිංගික අපචාර චෝදනා මත තමන්ව ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු නීති මාර්ගයෙන් කටයුතු කරමින් සිටියි
එමෙන්ම Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com4tag:blogger.com,1999:blog-1538942493838140645.post-82516775355326367152010-12-16T19:21:00.001+05:302010-12-16T19:24:47.183+05:30ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?
ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.
මෙම ආයතනයේ Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com5tag:blogger.com,1999:blog-1538942493838140645.post-38205169467863114762010-11-27T15:05:00.001+05:302010-11-27T15:06:12.110+05:30බෙල්ල කැඩෙන Status දාමු ??දැක්ක ගමන් බය වෙන්න එපා..
හැබැයි මෙතන බෙල්ල ඇත්තටම කැඩීමේ පොඩි අවදානමකුත් තියනවා...
ඒක නිසා කාගෙ හරි බෙල්ල කඩන්න ඕනේ නම් විතරක් මේ වගේ ඉස්ටේටොස් එකක් දැම්මට කමක් නෑ.. එහෙමත් නැත්නම් එක දිගට මොනිටර් එක දිහා ඔරවගෙන ඉන්නවට වඩා පොඩි ව්‍යායාමයකටත් එක්ක මේ වගේ අමුතු ස්ටේටස් දාන එක හොඳයි නෙ..
function flip() {
var result = flipString(document.f.original.value.toLowerCase());
document.f.flipped.valueBhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com6tag:blogger.com,1999:blog-1538942493838140645.post-50564778116194757882010-11-24T10:16:00.001+05:302011-09-12T10:07:41.275+05:30Torrent ස්පීඩ් එක වැඩි කරගමු ??
ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ..
ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ..
ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා..
අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..
හැමතිස්සෙම Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com15tag:blogger.com,1999:blog-1538942493838140645.post-76021017307871031052010-11-21T12:46:00.002+05:302011-05-01T13:35:37.828+05:30"අවදි වෙලා....." - මගේ පුංචි ලෝකය
අවදි වෙලා....එබී බලමු නිම් නැති සුන්දර විසිතුරු...අපේ පුංචි ලෝතලයේ..දුවේ පුතේ අවදි වන්න දැනුම සොයමු සැඟවෙන්න නොදී...සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ...
ගහකොල ඇයි දලු ලන්නේ...සුළඟ වැස්ස ඇයි එන්නේ..පුතු අම්මට ආදරෙයි... ආදරෙයි...තාත්තටත් ආදරෙයි... ඇත්තමයි..ගහ කොල සහ ඇල දොළටත් අපේ ආදරය ඕනේ,එතකොට මල් පිපී නටාවී...ගං ඇල දොළ තාලය දේවි..
කළු දුම්ගුලි ඇයි නැගුනේ...රූස්ස ගස් ඇයි කැපුවේ...සොබාදමටBhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com2tag:blogger.com,1999:blog-1538942493838140645.post-77367407234221355432010-11-19T14:53:00.003+05:302011-05-01T13:35:47.116+05:30"සූට් බූට් දිග කලිසම්..." - පිස්සු පූසා
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..බොරු බේගල් ඇද බාලා...සහචරයින් කරයි මුලා...
අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා.Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com5tag:blogger.com,1999:blog-1538942493838140645.post-18752166685588669242010-11-17T13:56:00.005+05:302011-05-01T13:36:14.194+05:30'මුහුද මගේ ගොඩබිමයි' - දොස්තර හොඳ හිත.
මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත මමයි.....
සතුන් සමග දොඩමලු වීකරන රහස ඔහු සතුදැන ගන්නට දඟදැමු..පිරිසක් පිරිහේවි ලූ.....//
මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත මමයි.....
අයුක්තියට ඉඩ නැතේයුක්තිය ලොව රජ වෙතේවෛරෙන් වෛරය නොවේ..මෛත්‍රියෙන් ජය ලැබේ.......//
මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com4tag:blogger.com,1999:blog-1538942493838140645.post-71825273626100411782010-11-15T23:40:00.009+05:302010-11-21T12:52:54.320+05:30" සයුරේ ජීවිත නැව පෙරලී " - රොබින්සන් අන්දරය"සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
Theme Song - Swiss Family Robinsons
සයුරේ ජීවිත නැව පෙරලීමුතු සොයනා අය කොහෙදෝපණ නල පාගා ....
වෙරළේ පියමං පැවසූයේරළ කඳුළේ සුවඳයි ඒ...සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝනොවෙනස් වෙයි කුරුලු ගීදැන් පණ නල සැබෑ ලොවේ ..
සුළඟේ රහසක් කීවාපියමං වෙරළේසුළඟයි මැකුවේ රළ නෑසැඟවුයේ ඇයිඈත යයි රූ......
ඇල දොළ කඳු මැල වීගිනි පුපුරත් සුවයක් වූ දාසඳෙහිත් සිසිලක් නෑ නෑ ...Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com18tag:blogger.com,1999:blog-1538942493838140645.post-57782268193193613412010-11-15T09:34:00.005+05:302011-05-01T13:37:45.633+05:30රූපවාහිනියේ ඉස්සර ගිය කාටුන්/ කතාවල තේමා ගීත ඕනෙද? | Theme songs of Past TV series'sදුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටී.. දුවේ පුතේ ඉන්න ඕනෙ රටට වැඩක් වී...
පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා හැමදාම හවසට ගෙදර වටේ ඉන්න යාලුවො එකතු කරගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා...හැමදාම අපි දාඩිය දානකං ක්‍රිකට් ගහලා නටලා හවස 5.30ට අපේ ගෙදරට කඩාගෙන පනිනවා TV එකේ ඉස්සරහම තැනක් අල්ලගන්න .. මොකද ඒ තරම් අපි රූපවාහිනියේ ගිය කාටුන් වගේම පවුලේ කතා වලට ඇබ්බැහි වෙලා හිටියේ...
කොටින්ම කියනවනම් Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com11tag:blogger.com,1999:blog-1538942493838140645.post-75913470467377318902010-11-14T10:15:00.001+05:302010-11-14T10:29:01.909+05:30නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ...
ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ...
ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ...
මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා..
ඔයගොල්ලොන්ට නම් හිනා යයි ...
කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ...
මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ...
Kaspersky®
Mobile Security 9
මේකේ තියනBhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com27tag:blogger.com,1999:blog-1538942493838140645.post-54512473458318665412010-11-13T17:16:00.003+05:302010-11-13T17:22:59.410+05:30A LIFE ON FACEBOOK.
මූණු පොතේ ජීවත් වෙන තවත් එක් මිනිසෙකුගේ කතාවක්...
දවස් 4ක් තුල මිලියන 1.5කට අධික නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කරයි...
අනිවා බැලිය යුතු වීඩියෝ එකක්... මැත්තම මැත්තා !!!
බලලම කියන්නකො හොඳද නැද්ද කියලා....
මේක බලලා Alex Droner සහ අර ගෑණු අයව මූණුපොතේ search කරන්න හිතුන අය මේ පෝස්ට් එකට තරු 5ක් දෙන්න.. ලොල්
කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.. ;)Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com5tag:blogger.com,1999:blog-1538942493838140645.post-10453220753937202062010-11-13T11:59:00.001+05:302011-08-21T16:57:20.613+05:30තනි වුනෙමි මා !
ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ...හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ...Bhagya Sanukahttp://www.blogger.com/profile/01972846243585804287noreply@blogger.com1