සොයන්න:

අපි පැරදුනා !! අපි වෙනුවෙන් ....

මේ ජාතියේ උපහාරයයි
මේ අපේ ප්‍රණාමයයි
අත් වැල් බැඳන්
එමු සිවු දෙසින්
සොයුරන් ලෙසින්
මිතුරන් ලෙසින්...


අපි පැරදුනා,
එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,
දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,
අපේ උන්ව අපි පිලිගන්න ඕන,
සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,
පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,
බලමු,
මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...

මම දැනං හිටියා මේක හිතුනේ මට විතරක් නොවන බව..

ජයග්‍රහණයෙදිත් පරාජයෙදිත් අප ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටියෙමු.... 
ඉදිරියටත් එය එසේමයි...

කෝටි එකසිය විසි එකකින් තෝරාගත් දසදෙනෙක් හා කෝටි දෙකකින් තෝරාගත් දසදෙනෙක් අතර පැවති තරඟයෙන් ඉන්දියාව ජය ලැබීය.. ඒ අනුව බලනවිට අපේ කොල්ලන්ගේ දක්ෂතා ඉහළ බව මට සිතේ.. අපේ ක්‍රිකට් ශූරයන්ට ජයම වේවා!!

බලමු හෙට උදේ වෙද්දී facebook එකේ සිංහයෝ ප්‍රොෆයිල් පික් වල තිබ්බ කීයක් මාරුවෙයිද කියලා..

පැරදුනත් දින්නත් අපි ශ්‍රි ලංකිකයන් විදිහට සතුටු වෙමු ඒ අපි ඉන්දියා වගේ බලු රටක්‌ නොවෙන නිසා අපි ශ්‍රී ලංකා ටිම් එකත් එක්‌ක ඉන්නවා ජයක්‌ ග්‍රහණයේ මෙන්ම පරාජයේදීත්  :D :D

මම හෙට යනව නිදහස් චතුරශ්‍රයට අපේ සිංහ පැටව් ටික බලන්න..
එන අය කියන්න .. සෙට් වෙමු !! වරෙං කොල්ලනේ :D
යන අය මට මෙසේජ් කරන්ඩෝ.. මෙන්න මගේ facebook profile එක
http://www.facebook.com/sanuka

උතුරු දෙසින් වරෙල්ලා
දකුණු දෙසින් වරෙල්ලා
නැගෙන හිරින් කොලොම්පුරෙන් සතර දිගින් වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා..
සිංහයන්ට සුබ පතන්න වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා...

Lion nation.. we are strong..

oooh yeah!
Get up get up get up get up get up
You people on th ron never give up


සිංහ සෙයියාවෙන් වැජඹෙනවා නම්
දෑ අනුරාගෙන් රට ගැන සිතා
ළය අත තබා ජය ගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන්
සක්වළ සොයා..


Lion nation


හිනි පෙත්තට පියඹලා ඉහළ ආකාසෙට වෙලා
තරු වැල්වල මල් පවා
අපගෙ හිත ළඟ පුබුදුවා
සිංහ සෙයියාවෙන්..

6 comments:

prarthana said... [Reply to comment]

අැත්ත කතාව, ලන්කාවේ team එකට බනින සමහරුන්ට බැට් එකක් අල්ලලවත් පුරුද්දක් නෑ. අපෙ ටීම් එක හොදට තරග කරා. පැරදුනත් දින්නත් අපි ආඩම්බර වෙන්න ඔනෙ එච්චර දුර ආපු එක ගැන.අපි සින්හයො. ජය වේවා.

Kusal said... [Reply to comment]

දින්නත් පැරදුනත් අපේ සිංහ පැටව් එක්ක අපි ඉන්නව!

Indika Rajapaksha said... [Reply to comment]

අන්න හරි. විකුනුවා කියන උන්ට නියම කනේ පාර මල්ලි. උඹ එල කොල්ලෙක්.

Anonymous said... [Reply to comment]

Grrrrrrrrrrrrrrt work mchn.....

Unknown said... [Reply to comment]

eka aththa ,.bt hamadama langata avilla kana eka thmai duka ..

පිස්සු පුසා said... [Reply to comment]

ඔබයි අපේ සමදා ක්‍රිකට් විරුවන්.අපගේ ප්‍රනමය ඔබටය....

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe