සොයන්න:

ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.


ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.

1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)


මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච යාලුවෙක්ට ආපු මෙසේජ් එක.
මට මගෙ පරණ account එකට log වේන්න බැ disabled කියල කියනවනේ....
මම fb timeline එක active කරල දවස් 4 විතර ගියාට පස්සේ තමයි මෙහෙම උනේ.
මට මෙහෙම mail එකක් ඇවිත් තිබුන

Hi,

Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)

For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .

If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.

Thank you,
The Facebook Platform Team

මම දන්න හැමදේම කරා, වැඩක් උනේ නැ

එකේ මෙහෙම තියෙනවනේ,
"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.
ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ වගේ තමයි.

ඒ වගේම Timeline යූස් කරපු මගෙ යාලුවෙක්ගෙ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.

ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

මෙතනට යන්න.
http://developers.facebook.com/apps

ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings

දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න

මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,
ඔබට කැමති නම් තබා ගන්න :)

මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා මගෙ අදහස නම් කට්ටියට එනබල් කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න කියලයි.

මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න පුලුවන් නම් මේ සිද්ද වෙන්න යන Virtual මිනිස් සංහාරයෙන් ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.

ස්තුතියි.

13 comments:

Anonymous said... [Reply to comment]

ස්තූතියි දැනුවත් කිරීමට.

safasf fafsdfsa said... [Reply to comment]

Good work bro, keep it up

නුවන් අබේසිංහ said... [Reply to comment]

ස්තුතියි මිත්‍රයා,,,

Indranama said... [Reply to comment]

දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි.

නමුත් මේක 100%ක්ම පිලිගන්න බැහැ. මේ ගැන සර්ච් කර බැලුවත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරිඋනා. මේ විදියට timeline එක enable කරගන්නා විදිය ගැන ලිපි පලකරපු Mashable.com වැනි අඩවි අනිවාර්යයෙන් මෙහෙම ගැටලුවක් තියෙනවනම් ඒ පිලිබඳව ලිපියක් පල නොකර ඉන්නේ නැහැ. මොකද මිනිසුන්ට එය කරන විදිය කියාදුන්නෙත් ඔවුන් නිසා. ඒ වගේම timeline එක පාවිච්චි කරන මගේ මිතුරන් කිසිවෙකුගේ account deactivate වී නැහැ මේ තාක්.

කොහොම උනත් වැදගත් කරුණක් ඔබ මතු කලා. මේ පිලිබඳව තවත් සොයාබලමු. ඔබ හරි වෙන්නත් පුලුවන් සමහර විට.

Aajitha said... [Reply to comment]

මගේ ඉස්කෝලෙ යාලුවො විතරක් 4-5ක් මිසිං දැනට..
හේතුව දැනගත්තෙ දැං..
එලකිරි !

කෙසර said... [Reply to comment]

බොරු කතාවක්.
Letter doesn't say account got disabled due to new time-line.
Account may have been deactivated due to SPAMing or other violation of their policies.
And letter say that they have deactivated all Facebook apps created by the user because of the deactivation of the Facebook account.

9XM said... [Reply to comment]

තමන්ගේ facebook එකේ තියන email address එක මාරු කරලාමත් timeline view එක auto deactivate වෙනවා

GNS said... [Reply to comment]

FB App එක හරියට හදලා නැතුව ඇති. අවුල් content මාට්ටු උනහම ඒ content එකට අදාල Accounts ඔක්කොම (ඒ App එකේ developersලා, Group/Page එකක් නම් ඇඩ්මින්ලාගේ) Disable කරලා දානවා ෆේස්බුක් එකෙන්.. =]

Anonymous said... [Reply to comment]

palayan palayan do yanda..man dan masayak witara Timeline activate karala..yasa ageta wada.kisi aulak na.. gon katha kiyannathuwa hitapan gono!!

Anonymous said... [Reply to comment]

Oka athta wenna widihak na mokada FB eken time line eka release kare Fb developers lata eke eyalage purpose eka une eke thiyana bugs fb developers lata kiyala correct karagena hoda full version ekak out karanna so eken account disable wenawa kiyana eka boruwak

anith eka api ha kiwwath nathath FB eken ape account lagadima timeline ekata change karanawa
meeta issarath kara wage so me post eka danne nathi kenek dapu ekak

Anonymous said... [Reply to comment]

boru kiyanna epa ban..

kasun said... [Reply to comment]

mata oya contact karaganna one plz send meeeeeeeee it259884@gmail.com (number aka)

kasun said... [Reply to comment]

mata oyawa contact karaganna one plzznum

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe