ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ වැඩ රාජකාරි අධික කාලෙක තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ.. මේක නම් පෝස්ට් එකක් කිව්වට පෝස්ට් එකක්මත් නෙමෙයි.. බලන්නකෝ මොකක්ද කියලා...
මේ ඇවිල්ලා පින්තූර එකතුවක්... පහුගිය දවස් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙන් පවත්වපු සංදර්ශනය බලන්න ගිය දවසේ ගත්ත පින්තූර වලින් ටිකක් තමයි මේ... මේ පෝස්ට් එක මම මේ පින්තූර ගත්ත දවසට පස්සෙ දවසෙම දාන්න කියලා පෝස්ට් එක ලිව්වත් පබ්ලිස් කොරන්න අමතක වීම නිසා දාන්න බැරි වෙලා තියෙනවා...
ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න ආවම තමයි දැක්කේ... බලන්නකෝ මේ ප්‍රදර්ශනය මගේ තුන් වෙනි ඇහැට පෙනුන විදිහ හොඳද කියලා...

Kfir C-7

Bombs and Bullets of C-7


J79 Turbojet Engine [ Application in SLAF - Kfir Aircraft ]

Mi-24 (Attack helicopter with transport capabilities)

12.7mm Gatling of Mi-24 + Bullets + multi barrel missiles

bullets of 12.7mm Gatling

Rear View of Mi -24

Rear View of Mi -24 multi barrel rocket launcher

disassembled Land Rover Defender

BELL 212 Helicopter

HL Cessna-172 Fighter Jet

LGB (Laser Guided Bomb) with a sensor unit and a processing unit


Anti Air-craft machine gun

SX-16 helicopter (Front View)
[ Mainly use for night searching operations ]

SX-16 helicopter (Side View)

Heads-up display (HUD) of a Anti aircraft machine gun !!

remote control Aircraft Models

remote control Aircraft Models

SLAF uniforms

Mi-24

Carnival - The Entrance
ප්‍රශර්ශනය බලන්න ආපු ගාන (Visitor Count) :
Day 1 : 18,446
Day 2 : 18,041
Day 3 : 31,779
Day 4 : 60,729
Day 5 : 143,075
Day 6 : 71,857
කෆීර් C7 සහ සෙස්නා-172 වර්ගයේ ජෙට් වගේම එම්.අයි-24 , SX-16 සහ බෙල්-212 වගේ හෙලිකොප්ටර් වලින් දාපු වැඩ කෑලි ටිකත් රෙකෝඩ් කරගන්න පුලුවන් උනා... වීඩියෝස් වල සයිස් එකේ හැටියට නම් දාන්න වෙන්නෙ නෑ... ඒකට නම් සමාවෙන්ඩ ඔනේ ආයුබෝං... හිහ් ඉහ්!!
2 comments:
ලොල්ය. අපෙ අප්පේ දැක්ක කාලයක්. මාස දෙකකට විත්‍ර පස්සෙ. හික් ය. කොහොම උනත් හොද පින්තූර කලි ටික.
oyage penthure tekata thanks. eth oyala danne wada me samaruma wenuwen thebuna guwanhamuda sandarshene puhunuwede me modayo laksha ganak watena guwanyanayak wenashakala bawa.e leseyan wenasha kale ape dun badu mudal neda.
Post a Comment