සොයන්න:

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..

1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න.
2. දැන් Administrative Templates තුලට යන්න.
3. ඊලඟට Network tab එක ඇතුලට යන්න.
4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න.
5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න.
6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න!
7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න..
මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න..
අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි..


නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ?
මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ..
ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා..
නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ..
මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ..
ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි..
ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්.
ඒ කියන්නෙ 25%ක් නේ ?? :P
ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;)

ප.ලි :
විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ..
මොකද  QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ..
සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන..  :D

15 comments:

Anonymous said... [Reply to comment]

මේක Win 7 වල හරි යන්නේ නැද්ද ?

Bhagya Sanuka said... [Reply to comment]

සමාවෙන්න ඕනේ..
මට ඒක කියන්න බැරි උනා..
විස්ටා සහ Windows 7 වලත් මේක එළටම වැඩ !!
7වෙනි පියවර නැතිව කරන්න..

9XM said... [Reply to comment]

20%කින් ඉන්ටර්නෙට් වේගය වැඩි කර ගැනීම,
http://champike.blogspot.com/2010/07/20.html

9XM said... [Reply to comment]

ජපානෙන් එන ටිපර් වලට උඩට ලෑලිත් ගහලා අපි වැලි ඇද්දට ඇන්ජිම හදලා තියෙන්නේ ඊට වඩා අඩු බරක් අදින්නනේ....එතකොට වෙන්නේ වැඩි බරක් ඇද්දට වාහනේ ආයුකාලය අඩු වෙන එකයි...
මේකෙනුත් එහෙම එකක් වෙන්න බැරිද.....
මයික්‍රොසොෆ්ට්ලා එහෙම හදන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බැරිද.......

Bhagya Sanuka said... [Reply to comment]

මේ අහන්නකො දැන් වතුර බටයක් තියනවා කියලා හිතන්නකො...
ඒ වතුර බටෙන් වතුර යන්නෙ 80%යි..
ඒත් බටේ හරහා 100%ක් වතුර ගියයි කියලා බටේට මොනවත් වෙනවද ??
මට හිතෙන හැටි..
සරලයි.. ඇත්තයි !! :p

Bhagya Sanuka said... [Reply to comment]

ටිපර් කතාව මෙතනට කොහෙත් ම අදාල නෑ.. :D
මොකද අපි 100% ම පාවිච්චි කරනවා මිසක් 200%ක බරක් අදින්නෙ නෑ නේ...
ඒක නිසා මෙතන කිසි ගැටලුවක් මතු වෙන්නෙ නෑ...
බය වෙන්න එපෝ !!

Anonymous said... [Reply to comment]

Thibba Speed ekatath kela una meka karanna gihin, 50-70 athara tibba IDM eka dala tibba nisa den 18 oya ganata yanne

Bhagya Sanuka said... [Reply to comment]

turn automatic updates off dude!
ඊටපස්සෙ ආයෙත් 0% එක 20% දැම්මම වේගය සාමාන්‍ය තත්වෙට ආවද ??
මේකෙන් සරලවම වෙන්නෙ Windows Update සහ Spyware checks වලට වෙන් කරල තියන වේගයත් අපේ පෞද්ගලික පරිහරණයට යොදාගන්න එක.. ඔයා IDM නැතුව මොකක් හරි බාලා බලන්නකො කලින් තිබ්බට වඩා වේගය අඩුද වැඩිද කියලා ???
නැත්නම් ඉතින් කරන්න තියෙන්නෙ මොඩම් එකේ හරි රවුටරේ හරි රේඩියේටර් එකට වතුර චුට්ටක් දාන එක... ලොල්

malinda rox said... [Reply to comment]

එල එල මැක්සා. මගේ නම් තිබ්බට වඩා ස්පිඩ් එක වැඩි උනා මං හිතන්නේ. thanks ළාමක චුං චුං !! :D

Roshan Eranga Jayarathna said... [Reply to comment]

මචෝ නියම එක්ස් පී සර්විස් පැක් 3 වල මේ කමාන්ඩ් එක වැඩ නෑනෙ(gpedit.msc).ඒත් සර්විස් පැක් 2 වල නම් වැඩ වගෙ මතකයි....ඒත් මගෙ තියෙන්නෙ සර්විස් පැක් 3 නෙ.....:(

Bathiya Muhandiram said... [Reply to comment]

මේක ඇත්තක්ද නැත්තං තියෙන ටිකටත් කෙළවෙන වැඩක්ද?

Anonymous said... [Reply to comment]

Oya Kathawa Aththa Eth SamaHara Ayge Pc Wala Agata Danena Wenasak Wenne Naa... Eth 20% Mokata Nikan WenKara ThiyanaWada.........

Unknown said... [Reply to comment]

එතකොට එහෙනම් මේක අපේ භාග්‍යගේ! ෂා.... දැන්නෙ දැක්කෙ! හි...

එල එල....

Bhagya Sanuka said... [Reply to comment]

@bobby81 තියෙන ටිකටත් කෙළවෙන වැඩක් :P :P :P

@Pramod Indunith හහා.. එළ එළ!

Anonymous said... [Reply to comment]

macho hugak thanks.......badu speed wada

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe