සොයන්න:

විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!


පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා."

මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා"
උපුටා ගැනීම : http://www.gossip9.com/2011/10/blog-post_31.html 

8 comments:

Anonymous said... [Reply to comment]

තොට මේව තේරෙද්දි අපිට කෙල වෙලා ඉවරයි කොමසාරිත් තුමෝ!

ශශී said... [Reply to comment]

ekane api 2004 di liwwe :S monatawath system ekak nathi ape rate mewa aruma puduma dewal neme

dilhan said... [Reply to comment]

දෑන්ද යකොව් උබට තේරෙන්නේ :( :( >:O

උදාර said... [Reply to comment]

මූ මෙහෙම කියන කොට අපි මොනව කියන්න ද ? මං ඊයෙත් මුන්ගේ දෙපාර්තමේන්තුවේ හදපු ප්‍රශ්න පත්‍රයක් ලියලයි ඉන්නේ.

Anonymous said... [Reply to comment]

මෙයාටත් ආතතිය ද කොහෙද !

Unknown said... [Reply to comment]

@Anonymous ඔව් බං ඒක නම් අත්ත තමා

prasanna said... [Reply to comment]

මූට ඒ ටිකවත් තෙරැනෙ බාලිකාවෙ තිබුන නිසා වෙන්න අැති.මූට ලමයි නැතිද බන්?නැත්තන් මෙව පොඩි ඒව්න්ටත් තෙරෙන ඒවනෙ.මූට මඩු වලිගෙන් ලහන්න ඔනි.නත්ද මන් අහන්නෙ.?????????????

Online Doctor Sri Lanka said... [Reply to comment]

රටේ අධ්‍යාපනයට යන කල දසාව තමයි නේද..? ඉස්සරහටවත් මොලයක් තියෙන කෙනෙක් අවොත් හොදයි. එතකොටවත් වැඩකට ඇති දෙයක් කරාවිනේ

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe