සොයන්න:

Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts
11

මුරලි සහ මාලිංග පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද බිය ගෙනදේ !

මේක ලියන්න හිතුනේ,
ඕස්ට්‍රේලියාව හමුවේ අපේ පුංචි රට අද ලබාගත් අනපේක්ෂිත ජයග්‍රහණය නිසා..
ඒ වගේම අද ශ්‍රී ලංකාව කියන නම ඉදිරියේ ලියවුනු තවත් ලෝක වාර්තාවක් නිසා..

ඔව්.. මාලිංග සහ මැතිව්ස් එම ඇදහිය නොහැකි ජයග්‍රහණය ස්ථීර කලා !!
ඒ එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ තරඟයකදී නමවන කඩුල්ල සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව තමන්ගේ නම් ඉදිරියේ සටහන් කරගනිමින්...
එක කිසිදිනක කැඩීමට තබා ආසන්නයටවත් ඒමට නොහැකි වාර්තාවක්...
2

මුරලිගේ නවතම වාර්තාව !!


ක්‍රිකට් වලින් ලෝකය හොල්ලපු අපේ මුරලි ගැන හැමෝම දන්නවා...
ඒ උනත් මුරලි අන්තර්ජාලයෙත් නව වාර්තාවක් තියපු එක ගැන දන්නෙ කී දෙනාද ??
හැබෑටම මොකක්ද මේ මුරලි අන්තර්ජාලයේ තියපු වාර්තාව ??
2

මංජුට රන් පදක්‌කමක් !!


නවදිල්ලි නුවර පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්‌සිං කිලෝග්‍රෑම් 56 බැන්ටම් පංතියේ රන් පදක්‌කම දිනා ගැනීමට මංජු වන්නිආරච්චි අද (13) සමත් විය. පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා තරගයකදී බොක්‌සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්‌ රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
 
Template Design by Bhagya Rajapakshe