සොයන්න:

Showing posts with label හිනා ඉනා. Show all posts
Showing posts with label හිනා ඉනා. Show all posts
7

තාත්තාට 'WTF' කීම !! :D

මේක නෙට් එකේ තිබ්බ මාර හිනා යන කතාවක්...
යාලුවෙක් මේක facebook ඉස්ටේටස්වුවට දාල තිබ්බම තමයි මතක් උනේ...
අහලම බලමුද ??


ඔන්න එක ළමයෙක්ගේ තාත්තා facebook ජොයින් උනා විතරලු..
මේක දැකපු ළමයා facebook එකේ status එකට 'WTF' කියලා දැම්මලු..
කරුමෙටම තාත්තත් මේක දැක්කලු..
13

අයි හේට් ෆේක් පීපල් ! | I hate FAKE people !


මේ පෝස්ට් එක ලියන්නේ ඔයාලාගේ friend list එකේ යාලුවෝ වැඩි වෙනවාට අකමැත්තකින්වත් මට අනිත් අය ඉස්සරහා ෆේස්බුක් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ නිසාවත් නෙමෙයි... මේ අත්දැකීම් අත්විඳලා මටත් දැන් හොඳටම ඇති උන නිසා....

මුලින්ම කතාව කියලම පටන්ගන්නම්කෝ ...
මේවා දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා ...

ඔන්න මම දන්න කොලු පැටියෙක් ඉන්නවා ..
( ෂෝක් කොලු පැටියා .. :D මේ අයියාව රවට්ටන්න හැදුවේ..)
ඔය කොළඹ ලොකුයි කියලා කියන ඉස්කෝලේකට යන්නේ....
ඉතින් මෙයා මනෝරාජික FB ඇඩ්මින් කෙනෙක් කිව්වත් වැරදි නෑ...
නොදන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ...
7

ඔබාමා නිසා ජනප්‍රිය වෙච්ච පොතක්(ලු) ??




මෙන්න බලන්න සල්ලි වියදම් නොකර මාර්කටින් කරන හැටි....
ඒත් කොල්ලෝ පරිස්සමෙන්...
මේකයි සිද්ධිය..

ඔන්න පසුගියදා ඇමරිකාවේ,පෙන්සිල්වේනියා ප්‍රන්තයේ විශාලම නගරය වන පිලඩෙල්පියා නගරයේ මහජන රැලියකට සහභාගී වෙන්න ගිය ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා රැලිය අමතමින් සිටියදී එක පාරටම පුද්ගලයකු ඔබාමා දෙසට අත් බෝම්බයකින්... අම්මෝ!!
 
Template Design by Bhagya Rajapakshe