සොයන්න:
Showing posts with label Movies Corner. Show all posts
Showing posts with label Movies Corner. Show all posts
The Karate Kid | සිංහල උපසිරැසි සහිතව
ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !!
කවුරුත් මේකෙ මුල් කතා ටික බලලා ඇතිනේ...
මේක TV එකෙත් සිංහල හඩ කවා ගියා... මතක ඇති..
මේකෙ කතා 4කින් සමන්විත මුල් කතාව 1984 දී තමයි නිකුත් කරලා තියෙන්නේ..
මුල් කතා වගේම මේකත් හුගාක් ජනප්‍රිය තලයට ආපු එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නමුත් මේකේ IMDb ratings නම් 6.2/10 වගේ තරමක් පහල අගයක තමයි තියෙන්නේ.. නමුත් ඒ පමණින් කතාවේ ගුණාත්මක භාවය අඩුයි කියලා තක්සේරු කරන්න බැහැ..මොකද කතාව එක එක කෙනාට එක එක විදිහට දැනෙන්න පුලුවන්..
පට්ට කොලිටි මූවීස් ඕනෙද ??
Mediafire Movies!! High quality, Small size
ඔයගොල්ලො බයිස්කෝප් එක දන්නව ඇතිනේ ??
එහෙනම් (විකියා) අනිවා දන්නවා ඇතිනේ ??
ඔන්න මේක විකියගෙයි එයාගේ යාලුවෙකුගෙයි හවුල් වැඩක්..
නම් වශයෙන් කිව්වොතින් තරිඳු දර්ශන(විකියා) සහ රවීන්ද්‍ර නානායක්කාර හෙවත් විකියාගේ මිත්‍රයා...
දැන් එතකොට මොකක්ද හැබෑටම මේ අලුත් වැඩේ ??
ආනේ !! මේකයි වැඩේ...
පට්ටම කොලිටි Mediafire Movies සිංහල සබ් එක්ක දෙන්නයි මේ අයගේ ලෑස්තිය..
මොකද බයිස්කෝප් අඩවියේ පල කරන්නේ ටොරන්ට්ස් තියන මූවිස්නේ..
මෙතන තියෙන්නේ Mediafire Movies !!
ඉතින් මේ උත්සාහයත් අපතේ යවන්නෙ නැතුව මේකට අපි වටිනාකමක් දෙන්න හිතුවා...

Subscribe to:
Posts (Atom)