සොයන්න:

Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts
2

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft -2

යන්තම් ඇති විභාගෙන් පස්සෙ පොඩි විවේකයක්...
පළවෙනි ලිපියටත් සෑහෙන ප්‍රතිචාර !!

ඔන්න පොරොන්දු උන විදිහටම ඉතුරු වාහන ටිකත් අරං මම ආවා...
පළමු ලිපිය කියවපු නැති, මේ වාහන හදන හැටි දන්නේ නැති අය පළමු ලිපිය මෙතනින් කියවන්න..

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ මේ වාහන ටික ...
11. Toyota Supra
12. BMW M3
13. NISSAN Skyline R34 GTR
14. NISSAN GT-R PROTO
15. MAZDA RX-8
16. NISSAN Murano
17. Mercedes Benz E-Class
18. Aston Martin DB9
19. Toyota Celica
20. Toyota Harrier
21. Enzo -Ferrari
22. Lamborghini Diablo GT
23. McLaren F1
16

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft

ඔන්න අද වෙනස් විදිහක පෝස්ට් එකකින් අලුත් අත්දැකීමක් දෙන්න හිතුනා...
මේ ලිපිය මම වගේ වාහන පිස්සුව තියන අයට නම් මරු ප්‍රවෘත්තියක් වෙයි!
ඒ විතරද මේක වාහන 89ක කලෙක්ෂන් එකක්...
මම ඒ වාහන ඔක්කොම දාන්න යන්නේ නෑ...  දෙන්න ගියොත්නම් මාවත් විකිණෙයි... ;)
ඔය රැල්ලේ තියන අලුත්ම මැක්Zzසා වාහන 25ක් විතර දාන්නම් හොඳේ???
අනිත් එක සල්ලි දීලා ගන්නවා වගේද මේවා! නොමිලේ !!! :D

කෝ එහෙනම් අපි දැන් බලලා ඉමුකෝ මොනවද මේ රැල්ලේ වාහන ටික කියලා.....
(රැල්ලේ වාහන කිව්වට මේවාට රැල්ලේ තියා වැල්ලේවත් යන්න බෑ ... ;) ඒ තරම් අතිසුඛෝපබෝගී වාහනනේ... )

1. Honda S2000
2. NISSAN Airlady Z  (350 Z)
3. SUBARU IMPREZA WRX
4. LANCER  Evolution VII
5. Porsche 911 Turbo
6. FERRARI F50
7. Lamborghini Mercielago
8. Mercedez Benz SL500
9. Honda Integra TYPE-R
10. Hummer H2
 
Template Design by Bhagya Rajapakshe