සොයන්න:

Showing posts with label හරිම පුදුමයි. Show all posts
Showing posts with label හරිම පුදුමයි. Show all posts
5

අරුම පුදුම චලන මූර්ති

Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010]  (ලිපියක් ඇසුරිණි)

[සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ...
මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්!

amazing-sculptures-1st
 
ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ??
නැත්නම් මේක වීඩියෝ එකක් නවත්තල ගත්ත පින්තූරයක්වත්ද ??
නැත්නම් Syber-Shot CAM එකකින් ගත්ත පින්තූරයක්වත්ද ??
එහෙමත් නැතිනම් මම ෆොටෝෂොප් වලින් ඔයගොල්ලොන්ට වැඩක් පෙන්නනවද ??
මේ වගේ දහසක් සිතුවිලි ඔයගොල්ලොන්ගේ සිතට එන්න පුලුවන් ...
6

ෆේස්බුක් 'Like' කෙරිල්ල !!

මූණු පොතේ තියන පිස්සුවලින් එකක් තමයි මේ ලයික් කෙරිල්ල..
ඔයාලත් මූණු පොතේදී ඔය එක එක මිනිස්සු වෙන අයට කියලා ලයික් කරෝගන්ඩ දඟලන්වා ඕන තරනම් දැකලා ඇති නේ..
මේකත් ලයික් කෙරිල්ලක් උනාට මේක අරුම පුදුම ලයික් කෙරිල්ලක්...

මෙන්න මූණු පොතේ ලියපු ලිපියකට ගහන්න මරුම Stamp Seal එකක් !!
හැබැයි මේකෙ එක අවාසියක් තමා මූණු පොතේ මේ සීල් එක ගහන්න බෑරි එක..
ගැහුවොත් ඉතින් ගහන්න වෙන්නෙ මොනිටරේ උඩට තමයි..
මේක ඇවිල්ලා භෞතිකමය ලයික් කෙරිල්ලක්.. හොහ් හොහ් හොහ් !! :p
ඒක නිසා ඔය යාලුවොත් එක්ක දාන සෙල්ලම් වලට තමා මේක හරි යන්නේ..
මූණු පොතට ඇබ්බැහි උන අයට මේ වගේ එකක් ලඟ තියාගන්න එකෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙයි..
13

අයි හේට් ෆේක් පීපල් ! | I hate FAKE people !


මේ පෝස්ට් එක ලියන්නේ ඔයාලාගේ friend list එකේ යාලුවෝ වැඩි වෙනවාට අකමැත්තකින්වත් මට අනිත් අය ඉස්සරහා ෆේස්බුක් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ නිසාවත් නෙමෙයි... මේ අත්දැකීම් අත්විඳලා මටත් දැන් හොඳටම ඇති උන නිසා....

මුලින්ම කතාව කියලම පටන්ගන්නම්කෝ ...
මේවා දැනගත්තේ කොහොමද කියලා අහන්න එපා ...

ඔන්න මම දන්න කොලු පැටියෙක් ඉන්නවා ..
( ෂෝක් කොලු පැටියා .. :D මේ අයියාව රවට්ටන්න හැදුවේ..)
ඔය කොළඹ ලොකුයි කියලා කියන ඉස්කෝලේකට යන්නේ....
ඉතින් මෙයා මනෝරාජික FB ඇඩ්මින් කෙනෙක් කිව්වත් වැරදි නෑ...
නොදන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ...
6

එදා මූණුපොත තිබුණානම් | If facebook existed years ago...



කවදාවත් හිතිලා තියනවද මීට අවුරුදු සිය දහස් ගානකට කලින් මූණුපොත තිබුනනම් කියලා ???
කාටවත් නැතුව ඇති....
මම මේ ලිපියෙන් කියන්න යන්නේ එහෙම තිබුනානම් වෙන දේවල් ගැන ....
මේක තිබ්බෙ මට ආපු ෆෝවඩ් මේල්ස් අස්සෙ...
මේ වගේ තව හොඳ ඒවා තව ඉස්සරහට දාන්නම් !!
 
Template Design by Bhagya Rajapakshe