අද නම් මහා කම්මැලි දවසක්..
කම්මැලි කම යන්නත් එක්ක මොකක් හරි වැඩක් කරන්න කියලා බැලුවම මෙන්න බොලේ පොඩි ගේම් එකක්..
මේක අද උදේ හම්බුනේ..
මමත් ඉතින් මොලේ වෙහෙසන්නත් එක්ක මේක විසඳන්න බැලුවා..
ඉතින් කොහොම හරි උත්සාහ කරලා අන්තිමට කොල්ලා මේක විසඳුවා!!
දැන් ඔයගොල්ලොත් මේක විසඳන්න බලමුකෝ !
සොයන්න:
Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts
Rail of War | රේල්ලුවකින් යුද්ධ කරමු?
නමුත් හැමෝටම වගේ ගහන්න පුලුවන් එච්චරම ලොකු නැති හොඳ ගේම් එකක් අහු උනොත් ඉතින් ඒක නොකියා ඉන්න එක හරි නෑනේ...
මමත් මේ ටිකේ විවේකයෙන් ඉන්න නිසා ගේම්ස් ගහන්නත් නැඹුරු වෙලා..
දැන් ඉස්සරහට ගේම්ස්ම වැටෙයිද මන්දා... ;)
ඔන්න ස්ට්‍රැටර්ජි වගේ නමුත් ප්‍රමාණයෙන් කුඩා, ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ ගේම්ස් වලට ආස අයට මෙන්න මරු ගේම් එකක් !
නමුත් මේක ටිකක් වෙනස් ආකාරයක ගේම් එකක්...
වෙන ස්ට්‍රැටර්ජි ගේම්ස් වගේ මිනිස්සු සත්තු පාදක කරගෙන හදනවා වෙනුවට වෙනස්ම ආරකින් යාන්ත්‍රිකමය ක්‍රීඩා අත්දැකීමකට ක්‍රීඩකයාව ගෙනියන ගේම් එකක්..
Call of Duty | ජර්මානුවන්ගේ ඉරණම විසඳෙයි !
දෙවන ලෝක යුද්ධයේ නාසි ජර්මන් හමුදාවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉදිරියට ඇදුන රුසියානු රතු හමුදා බර්න්වයිල්, ස්ටාලින්ග්‍රෑඩ් (ස්ටාලින්ග්‍රාද්), බර්ලින් කියන ප්‍රධාන නගර වලදී ජර්මානුවන්ගේ ඉරණම පුදුම විදිහට වෙනස් කරපු හැටි Call of Duty 1ගේම් එක පුරාවටම ලස්සනට නිරූපණය කරලා තියෙනවා..
දෙවනි ලෝක යුද්ධය තේමා කරගෙන නිපදවපු ගේම්ස් අතරින් Call of Duty 1 තියපු ඒ ආරම්භක පියවර අද සෑහෙන දුරක් ඔවුන්ව ඉදිරියට ගෙනැවිත්..
Subscribe to:
Posts (Atom)
