ඔයාලා ඇන්ඩ්‍රොයිඩ් වලට කැමතිද ??
එහෙනම් මේකටත් ඔයාල කැමති වෙනවා නිසැකයි..
මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් බෑග් එකක්..
මේ ඇන්ඩ්‍රොයිඩ් රොබෝගේ අත් කකුල් ගලවලා හයි කරන්න උනත් පුලුවන්..
ඒ වගේම ජල ප්‍රතිරෝධියි!
ලොකු කැමරා එකක් උනත් lens සෙට් එකත් එක්කම මේකේ දාගෙන ගෙනියන්න පුලුවන්.. ඉඩ ඇතිනේ ?? :D
සොයන්න:
Showing posts with label Products. Show all posts
Showing posts with label Products. Show all posts
Subscribe to:
Posts (Atom)
