සොයන්න:

Showing posts with label ~තාක්ෂණය~. Show all posts
Showing posts with label ~තාක්ෂණය~. Show all posts
13

ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.


ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.

1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

15

Torrent ස්පීඩ් එක වැඩි කරගමු ??


ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ..
ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ..
ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා..

9

Windows 7වල Run හොයාගන්න.


ගොඩාක් දෙනෙක් මම ලියපු අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?? ලිපිය කියවලා කියපු දෙයක් තමයි වින්ඩෝස් 7 වල Run command එක හොයාගන්න බැහැ කියන එක...
ඉතින් මම හිතුවා ලේසියෙන්ම වින්ඩෝස් 7 වල Run එක Start Menu එකට දාගන්නෙ කොහොමද කියලා කියල දෙන්න...

Run Command එක Windows 7 වල Start Menu එකට දාගන්නේ මෙහමයි!
13

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

 
කාලෙකට ඉස්සර මට මේ පොඩි සොෆ්ට්වෙයා එක හම්බුනේ මම මේ වගේ එකක් හොය හොය ඉන්නකොට... අද පරණ හාඩ් ඩිස්ක් එක පීරනකොට අහු වුනා මේක..
( අනිත් ඒවා පස්සට දාමුකෝ..)

මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p
මම PC එකේ CPU එක තියලා තියෙන්නේ මේසේ පහලට වෙන්න..
ඒක නිසා CD ROM එකේ Tray button එක ඔබලා අරින එක කෙසේ වෙතත් ඊටපස්සෙ CD එක දාලා වහනකොට ටිකක් කරදරයි වගේ.. මොකද අත නිකන් කොර කරන්න වෙනවා tray එක වහන්න...
15

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??

ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..
6

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -5


ඔන්න ඊයේ ස්කයිප් මූණු වලින් ලස්සන ලස්සන සෙල්ලම් දැම්මා මතක ඇතිනේ...
ඒත් මූණු වලින් ලස්සන නිර්මාණයක් හදාගන්න එක නම් ටිකක් අමාරුයි වගේ නේද ??
කොටින්ම කියනවනම් ඒ වගේ emoticons ගොඩක් එකතු කරලා නිර්මාණයක් හදාගන්න ඕනේ නම් offline contact කෙනෙක්ට හරි Echo / Sound Test Service එකට හරි අර ස්කයිප් මූණු ටයිප් කර කර හදලා යවලා ආයෙත් අවුල් නම් ඒවත් හදලා එපැයි ඕන කෙනාට යවන්න..
ඉතින් මේකට සෑහෙන වෙලාවක් යනවා වගේම ටිකක් අමාරු වැඩක්..

මෙන්න ඒකට ලේසි වැඩක්...
11

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -4


අද දෙන්න යන්නේ ස්කයිප් මූණු වලින් දාන තවත් සෙල්ලමක්...
ඒ කිව්වේ ස්කයිප් මූණු ගොඩක් එකතු කරලා කරන්න පුලුවන් නිර්මාණ ගැන !!
මේවගේ දෙයක් තමන්ට උනත් හදාගන්න පුලුවන් ලේසියෙන්ම !!

2

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -3


මම අද කියන්න යන්නේ ස්කයිප් වල චැට් එකට වගේම Status එකට උනත් දාන්න පුලුවන් ලෝකේ තියන කොඩි එකතුවක් ගැන..
මෙතන ලෝකේ රටවල් සහ දූපත් වල ජාතික කොඩි 250කටත් වඩා තියෙනවා...
ඇත්තම කියනවා නම් මේක ස්කයිප් වල Hidden emoticons ගැන අය ගත්තත් එතනත් නොදන්න අය ගොඩක් ඉන්නවා...
ඉතින් අපි බලමු කොහොමද මේ ස්කයිප් වල සැඟවුනු කොඩි එලියට ගන්නේ කියලා...
2

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -2

 ස්කයිප් හොර මූණු ??
ඔන්න අද මම ස්කයිප් වල තියන සැඟවුනු emoticons ගැන දාන්නයි යන්නේ..
ඔය උඩින් දාලා තියන පින්තූරය දැම්මෙත් පොඩි දැනුවත් කිරීමක් හැටියට හොඳේ !! :p
මොනවා උනත් අනතුරු හැඟවීමක් කරන එක කෝකටත් හොඳයි...
නැත්නම් මේ සෙල්ලම් පිට්ටනියේ අහන්න ලැබෙනවා කියන වචන වැඩිහිටියන්ගෙන් මට බ්ලොග් එකේ කමෙන්ට්ස් වලිනුත් අහන්න පුලුවන් වෙයි..
වැඩි කතා ඕනේ නෑ..
5

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -1

 මේ පෝස්ට් එක ලියන්න හිතුනේ ස්කයිප් ගැන දන්නෙ නැති අයට වගේම ස්කයිප් වල රහස් ඉගෙන ගන්න කැමති අයටයි.. එක ලිපියකින් කියන්න අමාරු නිසා ස්කයිප් ගැන පෝස්ට්ස් 4ක් 5ක් දාන්න හිතුනා...
( කොටින්ම මේක මගේ යාලුවෙක් කරපු පුංචි අහිංසක ඉල්ලීමක් ;) )

ස්කයිප් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙක් භාවිතා කරන VoIP මෘදුකාංගය කිව්වොත් ඒකේ ආයෙත් විවාදයක් නෑ..
VoIP කියන්නේ Voice over Internet Protocol හෙවත් අන්තර්ජාල ප්‍රොටොකෝලය හරහා හඬ සම්ප්‍රේෂණය කිරීම කියන එක දන්නෙ නැති අයට දැනගන්න ලිව්වා ඕං ..

ස්කයිප් ඉතින් හැම කෙනෙක් ගාවම තියනවනේ...
ස්කයිප් නැති අය මෙතනින් ගන්න...
http://www.skype.com/intl/en/get-skype/on-your-computer
දාගෙන පොඩ්ඩක් අත පත ගෑවම ඉගෙන ගන්න පුලුවන් ඕන දෙයක් ..
10

Skype 5 !!




ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු තවත් වෙනසකට අද ස්කයිප් ඇවිත් තියනවා..
ඒ තමයි ස්කයිප් වල 5 වන ප්‍රධාන සංස්කරණය නිකුත් වීම...
මේකනම් බීටා එකක් නෙමෙයි නිසා ඔන්න බය නැතුව දාගෙන බලන්න පුලුවන් !
කලින් ඒවත් එක්ක බලනකොට මේකේ සෑහෙන වෙනස්කම් තියනවා....
දැන් අපේ යාලුවොන්ගේ ප්‍රොෆයිල් picture එකේ thumbnail version sized පින්තූරයක් පෙන්නනවා ඔන්ලයින් ඉන්න යාලුවන්ගේ ලිස්ට් එකේ...
පට්ටම ගති කිව්වලු !! :p

Home button එක, ඒ කියන්නෙ ඔයාලගේ යූසර් නේම් එක එබුවම වෙනම ටැබ්ස් තියන පේජ් එකක් එනවා.... ඒකේ profile කියන ටැබ් එකෙන් පුලුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක ලේසියෙන්ම එඩිට් කරන්න....

මම ස්කයිප් 5 ගොඩ්ඩක් හොඳයි කියන්න ඒක් හේතුවක් ප්‍රධානයි !
මොකද මූණු පොතට වඩා ස්කයිප් වලට ආස මට තිබ්බ අවුලක් තමයි ස්කයිප් එක්ක මූණු පොතේ සැරිසරන්න බැරි වීම...
ඔන්න ඒකටත් නියම විසඳුමක් ස්කයිප් වල 5 වන සංස්කරණයෙන් දීලා තියනවා....
2

ස්කයිප් බළලා මල්ලෙන් එළියට | Skype 5.0 Beta 2 for Windows

Image and video hosting by TinyPic

ඔන්න අලුත් ආරංචියක් අරන් ආවා...
ඒ තමයි ස්කයිප් 5.0 වල Beta 2 සංස්කරණය නිකුත් වෙලා කියන ආරංචිය..

මේකේ අලුත් වැඩ කෑලි ගොඩාක් එකතු කරලා තියනවා...
Group Video Calls පහසුකම ඉන් ප්‍රධානයි...
ඒ කියන්නේ අපි කිහිප දෙනෙකුට Skype group call එකක් ගන්නවා වගේම 9දෙනෙක් දක්වා Skype group video call එකකට එකතු කර ගැනීමේ පහසුකම ඇතුලත් ...
ඔන්න ඒකේ අතුරු මුහුනත කොයි වගේද කියලා දැනගන්න පහසු වෙන්න පින්තූරයක් පහතින් දැම්මා..
32

ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්නේ මෙහෙමයි | Start your own radio station for FREE!

Image and video hosting by TinyPic


කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනෙ හැමදාම මගේ සැපේදි මෙන්ම දුකේදිත් මාත් එක්කම ඉන්න මිතුරා වින් ඈම්ප් නිසා...

ලොල් .. මම මතක තියන කාලෙක ඉඳන් සිඳු ඇහුවෙ වින් ඈම්ප් වලින්..අප්සට් මූඩ් එකේ හිටියත් ආතල් එකේ හිටියත් ඒක එහෙමමයි !!

මට මතකයි මම 5 වසරෙදිත් නීඩ් ෆො ස්පීඩ් V (පෝශේ අන්ලීශ්ඩ්) ගහනකොට වින් ඈම්ප් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ බැක්ස්ට්‍රීට් බෝයිස්ලගේ ඇල්බම් එකක් රන් කරගෙන තමයි ගේමට බහින්නේ.... ඉතින් ඒවා තාමත් සොඳුරු මතකයන් ...

ඊයෙ මගේ පරණ හාඩ් ඩිස්ක් එකට Win 7 දාලා ඒකට අලුත්ම වින් ඈම්ප් 5.58 දැම්මට පස්සෙ එක පාරක් කරන්න ගිහින් වැරදිච්ච වැඩක් ආයෙත් කරලා හරි ගිය නිසා ඒ හරි ගිය වැඩේ ඔයාලටත් කියලා දෙන්න හිතුනා.... ;)

මේක ඔය කට්ටියට ගොඩාක් වැදගත් වෙන පෝස්ට් එකක් වෙන බව නම් මට විශ්වාසයි..
 
Template Design by Bhagya Rajapakshe