සොයන්න:

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -2

 ස්කයිප් හොර මූණු ??
ඔන්න අද මම ස්කයිප් වල තියන සැඟවුනු emoticons ගැන දාන්නයි යන්නේ..
ඔය උඩින් දාලා තියන පින්තූරය දැම්මෙත් පොඩි දැනුවත් කිරීමක් හැටියට හොඳේ !! :p
මොනවා උනත් අනතුරු හැඟවීමක් කරන එක කෝකටත් හොඳයි...
නැත්නම් මේ සෙල්ලම් පිට්ටනියේ අහන්න ලැබෙනවා කියන වචන වැඩිහිටියන්ගෙන් මට බ්ලොග් එකේ කමෙන්ට්ස් වලිනුත් අහන්න පුලුවන් වෙයි..
වැඩි කතා ඕනේ නෑ..

බලමුකෝ මොනවද මේ Hidden emoticons වලට අදාල කෝඩ්ස් කියලා..



TMI කියන්නෙ Too much information කියන එක හොඳේ !!
ඔය කවුරු හරි Chat එකේ කියවනවා වැඩි වෙලාවට මේක දැම්මට කමක් නෑ.. ලොල්

මේ ටිකේ පෝස්ට්ස් කෙටි උනේ මට කම්මැලි නිසා හොඳේ !!
ඔන්න හෙට පෝස්ට් එකෙන් දෙන්න යන්නේ Hidden emoticons දන්න ගොඩක් අයත් නොදන්න තව වැඩක් !!

එහෙනම් හෙට හමු වෙමු !!

2 comments:

Gaminda said... [Reply to comment]

COOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL

ගයියා said... [Reply to comment]

එල එල කොල්ලා...
තව එවපන්...

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe