සොයන්න:

GOOGLE ANDROID PLUSH BAG!!!

ඔයාලා ඇන්ඩ්‍රොයිඩ් වලට කැමතිද ??
එහෙනම් මේකටත් ඔයාල කැමති වෙනවා නිසැකයි..

මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් බෑග් එකක්..
මේ ඇන්ඩ්‍රොයිඩ් රොබෝගේ අත් කකුල් ගලවලා හයි කරන්න උනත් පුලුවන්..
ඒ වගේම ජල ප්‍රතිරෝධියි!
ලොකු කැමරා එකක් උනත් lens සෙට් එකත් එක්කම මේකේ දාගෙන ගෙනියන්න පුලුවන්.. ඉඩ ඇතිනේ ?? :D

මේ බෑග් එක එක්කෙනෙක් තනියෙන් ඩිසයින් කරලා හදලා තියෙන්නේ..
ඉතින් මේකට ලැබුණු හොඳ ප්‍රතිචාර හමුවේ මේක මාකට් එකට දාන්න මෙයා ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙන් ඉල්ලීමක් කරලා...
ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කට්ටියත් මේකට කැමති වෙලා මේ බෑග් එක ලඟදීම ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකට නිකුත් කරන්නයි දැන් ලෑස්තිය...
මාත් එතකොට එකක් ගන්න ඕනා !!
මරුනේ ??





3 comments:

Prashan said... [Reply to comment]

maru maru...sira bag 1..

Anonymous said... [Reply to comment]

අඩේ එල එල...........මන් නම් ඕක අනිව ගන්නව බන් :D

Anonymous said... [Reply to comment]

ela

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe