
ඔව්! එය අතිශයින්ම බැරැරුම් වූ සංකීර්ණ ක්‍රියාවලියක් බව ඇත්ත...
නමුත් මේ කාටුන් පෙළ ඇඳපු ච්‍රිත්‍ර ශිල්පියා ඒවා කොච්චර සරලව තේරුම් කරන්න උත්සාහ කරල තියනවද බලන්න...
රජෙකුගේ යටහත් පහත් සේවකයක් වගේ වෙබ් බ්‍රවුසරය අපේ ඉල්ලීම ඉටු කරන හැටි මේ කාටුන් පෙළෙන් හරිම අපූරුවට නිරූපණය වෙනවා...
බලන්නකෝ හොඳයිද කියලා....

එතන ඉඳන් යන්න පුලුවන් පාරවල් ගාන ගනන් කරන්න බැරි තරම් කියල හිතාගන්නකෝ.. එතකොට අර DNS Server බකමූණාගේ වටිනාකම තේරෙයි.. :p
මේකේ අඩු පාඩුවක් හැටියට මම දකින්නේ Firewall එක එහා පැත්තෙ ඉන්න මුර කාරයා ඉන්න ඕනේ ගේට්ටුවෙන් මෙහා පැත්තෙ... හික් !!!
නැත්නම් එහා පැත්තෙන් මොකෙක් හරි ඇවිත් මෑන්ට වැඩේ දුන්නොත් බඩුම තමා !! :p
1 comments:
හික් හික් එකනම් ඇත්ත
Post a Comment