සොයන්න:

" සයුරේ ජීවිත නැව පෙරලී " - රොබින්සන් අන්දරය

"සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
Theme Song - Swiss Family Robinsons 
Image and video hosting by TinyPic


සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....

වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..

සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........

ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල් මාමා

කරුණාකරලා තව එක පාරක් අහන්න... :)
ඒ තරම් ලස්සන ගීතයක් මේක...
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

වැඩේ ඇඟට ඇල්ලුවානම් ලිපියට තරු 5ක් දෙන්නත් අමතක කරන්න එපා...

18 comments:

namila007 said... [Reply to comment]

godaak sthuuthiyi :D

Gaminda said... [Reply to comment]

එලේ එල. තෑන්කු

malinda rox said... [Reply to comment]

maxxa lamaka ela, thawa danna!!

ibm said... [Reply to comment]

godk lassana katawak saha sinduwak.thnx

Anonymous said... [Reply to comment]

adooooooooo...thnxzzz ahh!!! diz iz ma 1 of favourite song..........

Anonymous said... [Reply to comment]

adooooooooo...thnxzzz ahh!!! diz iz ma 1 of favourite song..........

Tharindu Chat said... [Reply to comment]

මැක්සා මචන්.... නියම වැඩක්...:D

හිස් අහස said... [Reply to comment]

ඇත්තටාම මේ සිංදුව ගොඩක් ලස්සනයි මම්ම මේක්ක ගන්නවා තෑන්කූ

ජයවේවා !!!

Anonymous said... [Reply to comment]

Dushyan- Thanx.Great work

Unknown said... [Reply to comment]

පොඩි කාලේ ආයෙත් මතක් වුනා.. :)

Shanika Sarathchandra said... [Reply to comment]

ela saho ela //as Tharidu says
පොඩි කාලේ ආයෙත් මතක් වුනා.. :

Bhagya Sanuka said... [Reply to comment]

ඔයගොල්ලො හැමෝටම ගොඩාක් ස්තුතියි...
මේක තමයි TV එකේ ගිය කතා වලින් මම ආසම තේමා ගීතය...
:D

Anonymous said... [Reply to comment]

එල තමා.. මතකය අළුත් වුනා...

Anonymous said... [Reply to comment]

ඇත්තටම ගොඩාක් හොද සිoදුවක් සානුක,පරන මතකයන් ආයෙත් අවදි වෙනවා!

Unknown said... [Reply to comment]

කෝ අර ලින්ක් එකෙන් බා ගන්න බෑනේ.....

Unknown said... [Reply to comment]

කෝ අර ලින්ක් එකෙන් බා ගන්න බෑනේ.....

Unknown said... [Reply to comment]

තියෙන කෙනක් ලින්ක් එක මට එවනද ලොකූ දෙයක්

Unknown said... [Reply to comment]

කෝ අර ලින්ක් එකෙන් බා ගන්න බෑනේ.....

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe