සොයන්න:

Windows 7වල Run හොයාගන්න.


ගොඩාක් දෙනෙක් මම ලියපු අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?? ලිපිය කියවලා කියපු දෙයක් තමයි වින්ඩෝස් 7 වල Run command එක හොයාගන්න බැහැ කියන එක...
ඉතින් මම හිතුවා ලේසියෙන්ම වින්ඩෝස් 7 වල Run එක Start Menu එකට දාගන්නෙ කොහොමද කියලා කියල දෙන්න...

Run Command එක Windows 7 වල Start Menu එකට දාගන්නේ මෙහමයි!
1. Windows 7 Start Menu එක උඩ Right click කරලා Properties වලට යන්න.


2.මතු වෙන Taskbar and Start menu Properties වින්ඩෝවේ Start Menu කියන   ටැබ් එකේ තියන Customize කියන බොත්තම ක්ලික් කරන්න..


3. ඊටපස්සෙ එනවා Customize Start Menu කියලා තවත් වින්ඩෝවක්..
    එකේ පහළට Scroll කරලා Run Command කියන තැන හොයාගන්නයි තියෙන්නේ..
    ඊටපස්සෙ Run command කියන තැන ඉස්සරහෙන් හරියක් දාන්න...
    ඊටපස්සෙ OK කරලා Apply and save settings. !!


4. දැන් Start Menu එකට ගිහින් බලන්නකෝ...
    දැක්කද ??
    ඔන්න ඔහොමයි දරුවනේ වින්ඩෝස් 7 වල Run command හෙවත් දුවන විධානය    හොයාගන්නේ...
 

9 comments:

Anonymous said... [Reply to comment]

thanxzz bang.......!!!!!

සිරිබිය.. said... [Reply to comment]

ඇයි ස්ටාට් බට්න් එකත් එක්ක ආර්..........ලේසි නැද්ද ඒක...

Anton said... [Reply to comment]

නියමයි!

Anton said... [Reply to comment]

නියමයි!

Anonymous said... [Reply to comment]

අයියෝ ඕක හොයා ගන්න ඔය තරම් කට්ටක් කන්න ඕනි ද එක පාරටම winkey + R press​ කෙරැවා නම් ඉවර නේ ඔච්චර දගලන්න ඕනි නැ නේ.

Bhagya Sanuka said... [Reply to comment]

උහ් උහ් !! :p
Start key එකත් එක්ක R එබුවම Run command එක Start මෙනුවට එන්නෙ නෑනේ ?? :p
මම කියල දුන්නෙ Run එක Start menu එකට ගන්න හැටි...
අනිත් එක මමත් පුරුදු වෙලා තියෙන්නෙ start menu ගිහින් Run යන්න...
ගොඩාක් අය Shortcut key පාවිච්චි කරනවා අඩුයි...
කොටින්ම 95%ක් විතර run යන්නෙ Start මෙනු එකෙන් බව මතක තියාගන්න.. ලොල්

dinesh said... [Reply to comment]

එල ,තැන්ක්ස්.....

Anonymous said... [Reply to comment]

ඔයා windows 7 ultimate ද පාවිච්චි කරන්නෙ?

Anonymous said... [Reply to comment]

nodanna deyak kiyala dunnama danna pandithayo natanne nethuwa inna..uwamana aya balala igena gani..

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe