මේක නෙට් එකේ තිබ්බ මාර හිනා යන කතාවක්...
යාලුවෙක් මේක facebook ඉස්ටේටස්වුවට දාල තිබ්බම තමයි මතක් උනේ...
අහලම බලමුද ??
ඔන්න එක ළමයෙක්ගේ තාත්තා facebook ජොයින් උනා විතරලු..
මේක දැකපු ළමයා facebook එකේ status එකට 'WTF' කියලා දැම්මලු..
කරුමෙටම තාත්තත් මේක දැක්කලු..
ඊටපස්සෙ තාත්තා ඇහුවලු මොකක්ද පුතේ මේ 'WTF' කියන්නෙ කියලා..
තාත්තෙ 'WTF' කියන්නෙ 'Welcome to facebook' කියලා ළමයත් ඇඟට පතට නොදැනී කිව්වලු..
ඉතින් දැන් අර යාලුවගෙ status එකට මම දැම්ම comment එක මේකයි..
ඒ උඹේ තාත්තගෙ facebook නේම් එක දියංකො බං..
උඹ ගැන තාත්තට කියන්න ගොඩාක් දේවල් තියනවා බං...
මෑන්ස් offline !!
බලන්න ළමයිනේ මේ ලිපියේ හාස්‍ය රසය කොච්චර දුරට ගැබ් වෙලා තියෙනවද කියලා..
සොයන්න:
Subscribe to:
Post Comments (Atom)
7 comments:
මටත් එකමයි මෙතන ලියන්න හිතෙන්නෙ. :d
WTF
හිහ් හිහ් !!
මෙන්න මෙහෙමයි අපි WTF ගන්නෙ..
මෙතන WTF කිව්වෙ Work Time Fun හොඳේ !! :P
mokada ane real meaning eka " WTF" kiyana eke?
@ Anonymous : ඒක ඔයාට දැනගන්නම ඕනද ?? :O
@ Bhagya : හික්zzz :D :D
WTF ????
What The Fantasy :D
ඔන්න ඔහොමයි අපි කියන්නේ
Bullshit!!!
Post a Comment