සොයන්න:

තාත්තාට 'WTF' කීම !! :D

මේක නෙට් එකේ තිබ්බ මාර හිනා යන කතාවක්...
යාලුවෙක් මේක facebook ඉස්ටේටස්වුවට දාල තිබ්බම තමයි මතක් උනේ...
අහලම බලමුද ??


ඔන්න එක ළමයෙක්ගේ තාත්තා facebook ජොයින් උනා විතරලු..
මේක දැකපු ළමයා facebook එකේ status එකට 'WTF' කියලා දැම්මලු..
කරුමෙටම තාත්තත් මේක දැක්කලු..

ඊටපස්සෙ තාත්තා ඇහුවලු මොකක්ද පුතේ මේ 'WTF' කියන්නෙ කියලා..
තාත්තෙ 'WTF' කියන්නෙ 'Welcome to facebook' කියලා ළමයත් ඇඟට පතට නොදැනී කිව්වලු..

ඉතින් දැන් අර යාලුවගෙ status එකට මම දැම්ම comment එක මේකයි..
ඒ උඹේ තාත්තගෙ facebook නේම් එක දියංකො බං..
උඹ ගැන තාත්තට කියන්න ගොඩාක් දේවල් තියනවා බං...
මෑන්ස් offline !!

බලන්න ළමයිනේ මේ ලිපියේ හාස්‍ය රසය කොච්චර දුරට ගැබ් වෙලා තියෙනවද කියලා..

7 comments:

නුවන් ලසන්ත said... [Reply to comment]

මටත් එකමයි මෙතන ලියන්න හිතෙන්නෙ. :d

Anonymous said... [Reply to comment]

WTF

Bhagya Sanuka said... [Reply to comment]

හිහ් හිහ් !!
මෙන්න මෙහෙමයි අපි WTF ගන්නෙ..
මෙතන WTF කිව්වෙ Work Time Fun හොඳේ !! :P

Anonymous said... [Reply to comment]

mokada ane real meaning eka " WTF" kiyana eke?

චමිත් ජයංග said... [Reply to comment]

@ Anonymous : ඒක ඔයාට දැනගන්නම ඕනද ?? :O
@ Bhagya : හික්zzz :D :D

Ishara ( DarKneT ) said... [Reply to comment]

WTF ????


What The Fantasy :D

ඔන්න ඔහොමයි අපි කියන්නේ

Anonymous said... [Reply to comment]

Bullshit!!!

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe