සොයන්න:

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -5


ඔන්න ඊයේ ස්කයිප් මූණු වලින් ලස්සන ලස්සන සෙල්ලම් දැම්මා මතක ඇතිනේ...
ඒත් මූණු වලින් ලස්සන නිර්මාණයක් හදාගන්න එක නම් ටිකක් අමාරුයි වගේ නේද ??
කොටින්ම කියනවනම් ඒ වගේ emoticons ගොඩක් එකතු කරලා නිර්මාණයක් හදාගන්න ඕනේ නම් offline contact කෙනෙක්ට හරි Echo / Sound Test Service එකට හරි අර ස්කයිප් මූණු ටයිප් කර කර හදලා යවලා ආයෙත් අවුල් නම් ඒවත් හදලා එපැයි ඕන කෙනාට යවන්න..
ඉතින් මේකට සෑහෙන වෙලාවක් යනවා වගේම ටිකක් අමාරු වැඩක්..

මෙන්න ඒකට ලේසි වැඩක්...

මෙතන පහලින් තියනවා මේ වගේ නිර්මාණයක් හදන්න කියාපු භාණ්ඩයක්..
මේකෙන් ස්කයිප් emoticons වලින් ලස්සන නිර්මාණයක් ඉතාමත් කෙටි කාලයකදී හදාගන්න පුලුවන්..



width කියන තැනට අපි කැමති අගයක් දැම්මම අපිට අවශ්‍ය ඒ අගයට අනුරූපව හරහට තියන emoticons ගාන වෙනස් කරගන්න පුලුවන්..
ඒ වගේම Height කියන තැනට අගයක් දැම්මම ඒ අගයට අනුරූපව පහළට තියන emoticons ගාන වෙනස් වෙනවා..
X click කරලා පුලුවන් අපි හදපු ඔක්කොම clear කරලා දාන්න...
Set emoticon කියන තැනින් ඔයාලට කැමති emoticon එක තෝරගන්න පුලුවන්..

ඒ වගේම හරහට සහ පහළට තියන ඊතල වලින් පුලුවන් ඒ ඒ ඊතලය තියන පැත්තට තියන ඔක්කොම emoticons ටික ඔයා තෝරගත්ත emoticon පේළියක් බවට පත් කරන්න..
මොකද කියන්නෙ ?? වැඩේ ඕනාවටත් වඩා ලේසියි නේද ??

එහෙනම් ඉතින් මේ පිටුව Bookmark කරගෙන තියාගන්නකෝ !!
පස්සෙ හොඳට පිස්සු නටන්න පුලුවන්...

ඔන්න මේ වගේම පොඩි සොෆ්ට්වෙයා කට්ටකුත් තියනවා...
ඕන අය උත්සාහ කරලා බලන්න... :p

Download

SEA කියන්නෙ Skype Emoticon Art හොඳේ ! :p
මේකට නම් ප්‍රතිචාරයක් ඕනේමයි.. ලොල් !
ඔය වැඩිපුර තියන එක එකක් දෙකක් මෙතනින් තියලා යන්න.. හිහ් හිහ්!

6 comments:

Unknown said... [Reply to comment]

mama oyga lipi okma kiywa ubtath hitna mara dawel ....ela digtma liyanana

sahan ළියනගෙරත්ගමයා said... [Reply to comment]

අඩේ පට්ටයි බොලේ...මම හොය හොය ඉදියේ මේ වගේ එකක්..දෙන්නම් දැන් චැට් එකට එන උන්ට.........

Anonymous said... [Reply to comment]

මරු භාණ්ඩෙ..

Anonymous said... [Reply to comment]

elassss malliya keep it up! :D

sagra said... [Reply to comment]

සොහෝදරයා මේකේ සොෆ්ට්වෙයාර් එක බාන්න බෑනේ ලස්සන වෑඩක් දිගටම ලියන්න සුබ අනාගතයක්

sagra said... [Reply to comment]

සහෝදරයා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ ඒක පොඩ්ඩක් බලන්න ඔයාගේ ලිපි ලස්සනයි දිගටම ලියන්න ඔයාට සුබ අනාගතයක්

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe