
ගොඩාක් දෙනෙක් නවීන තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙන්න ඉහළ වටිනාකමකින් යුක්ත ජංගම දුරකථනයක් කරා යන්න පෙලඹිලා තියනවා...
නමුත් කොපමණ මුදලක් වියදම් කලත් ඒ මුදලට නියම වටිනාකමක් දෙන විදිහට ඒ දුරකථනය පාවිච්චි කරනවනම් ඒකේ වැරැද්දක් මම දකින්නේ නෑ...
කොටින්ම මගේ ජංගම දුරකථනයෙන් උනත් මම ගන්න පුලුවන් ප්‍රයෝජනවලටත් වඩා ප්‍රයෝජන අරන් තියනවා.... ;) :p
ඒ කොහොමද කියලා පස්සෙ පෝස්ට් එකකින් දාන්නම්..
දැන් අපි මාතෘකාවට යමුකෝ...
ඔයාලට හරියටම හරියන ජංගම දුරකථනය තෝරගන්න බැරුව පසු තැවෙනවානම් මෙන්න පොඩි ඇප් එකක් තියනවා සෝනි එරික්සන් එකෙන් දීපු ?
මේකෙන් මූණුපොතට එවෙලෙම කනෙක්ට් වෙලා ඒගෝල්ලෝ අවධානය යොමු කරන කරුණු අනුව ඔයාගේ ප්‍රගතිය බලලා ඔයාට හරියන අලුත්ම ජංගම දුරකථනය හොයාගන්න පුලුවන්....
අලුත්ම ෆෝන් එකක් ගන්න ඉන්නවානම් මේක ට්‍රයි කලාට කමක් නෑ...
මොකද පරන ෆෝන් මේකේ නෑ....
මෙන්න ලින්ක් එක...
http://www.sonyericsson.com/catchlife/index.php?cc=en&lc=en
මෙන්න මම පින්තූර ටිකකුත් දැම්මා ...
මගේ ප්‍රතිඵලය : Sony Ericsson Xperia X10 :D





පාවිච්චි කරලා බලලා තමන්ට හරි යන ෆෝන් එකේ නම කමෙන්ට් එකකින් දාලාම යන්නකෝ....
7 comments:
එළ එළ..පට්ට පෝස්ට් එක ;)
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම්...
බලමුකෝ !!
සෝනි එරික්සන් MaXXa වැඩ කෑලි ටිකකුත් දන්නවා...
කවුරු කියල දුන්නද කියලත් මතක නෑ බං...
ඒත් දකින එකා පුදුම වෙනවනම් ඒක ඇතිනේ... ලොල් ;)
excellent app !!!!!!!!!1
my result was Xperia X10 mini !!!!
:D
Keep it up Bhagya!
Maria Sharapova has got the same result !! lol :p
නියම ලිපියක්...
my result Xperia X10 mini....
my result Xperia X10 mini...
Post a Comment