සොයන්න:

ස්කයිප් බළලා මල්ලෙන් එළියට | Skype 5.0 Beta 2 for Windows

Image and video hosting by TinyPic

ඔන්න අලුත් ආරංචියක් අරන් ආවා...
ඒ තමයි ස්කයිප් 5.0 වල Beta 2 සංස්කරණය නිකුත් වෙලා කියන ආරංචිය..

මේකේ අලුත් වැඩ කෑලි ගොඩාක් එකතු කරලා තියනවා...
Group Video Calls පහසුකම ඉන් ප්‍රධානයි...
ඒ කියන්නේ අපි කිහිප දෙනෙකුට Skype group call එකක් ගන්නවා වගේම 9දෙනෙක් දක්වා Skype group video call එකකට එකතු කර ගැනීමේ පහසුකම ඇතුලත් ...
ඔන්න ඒකේ අතුරු මුහුනත කොයි වගේද කියලා දැනගන්න පහසු වෙන්න පින්තූරයක් පහතින් දැම්මා..


Image and video hosting by TinyPic

Image and video hosting by TinyPic


System requirements

  • PC running Windows XP, Vista or 7.
  • Internet connection (broadband is best, GPRS is not supported for voice calls, and results may vary on a satellite connection).
  • Speakers and microphone – built-in or separate.
  • For voice and video calls we recommend a computer with at least a 1GHz processor, 256 MB RAM and of course a webcam.
  • For High Definition (HD) video calls both you and the person you're talking to need Skype 4.2 for Windows or higher, plus HD webcams. You'll also need a high-speed broadband connection (we recommend sustained 1.2 Mbps symmetrical bandwidth or higher) and a PC with at least a 2.0 GHz Core2Duo or equivalent processor.



Technical details

  • Version 5.0.0.123 File size 20 MB. Beta release. Release date: September 2, 2010. File name: SkypeSetup-Beta.exe


මේක තවමත් අත්හදා බැලීමේ සංස්කරණයක් නිසා ඔයගොල්ලන්ට දැන් පාවිච්චි කරන Skype version එක එහෙමම තියලා මේක අමතරව install කරන්න පුලුවන්...

ඒක නිසා මේක පාවිච්චි කරලාම හොඳද නරකද කියන එක බලාගන්න පුලුවන්...

මෙන්න Download කරගන්න පහසුවට මෙතනින් link එකක් දැම්මා...

Download කරලම බලන්නකෝ !!

DOWNLOAD HERE !


වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුලුවන් ...



2 comments:

Hasitha ජයසූරිය said... [Reply to comment]

අහ් හා...මේකත් දාල බලන්න ඕනෙ....ඒත් බන් මගෙ ජන්ජාලෙ දැන් නම් හොදටම අල වෙලා :(

Bhagya Sanuka said... [Reply to comment]

@Hasitha ජයසූරිය

දැන් නම් උඹ ගොඩ වගේ නේද මලයා ?? ලොල් !

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe