සොයන්න:

facebook වෙනසක් !

Image and video hosting by TinyPic

ඔන්න අද facebook එක තවත් අලුත් වැඩක් කරලා...

දැන් වෙනදට කාත් එක්ක හරි කතා කරනකොට (chat කරනකොට ;) ) උඩින් එයාගේ profile picture එකයි ඊට පස්සෙ එයාගෙ නමයි පේනවනේ..
දැන් එහෙම පේන්නෙ නෑ... දැන් පේන්නෙ නම විතරයි...

ඒ වගේම chat කරනකොට අපි type කරල send කරන වාරයක් ගානෙම වම් පැත්තෙ අපේ profile picture එකේ thumbnail version size picture එකක් අර කලින් චැට් එකේ උඩින් නමත් එක්ක තිබුනා වගේ වැටෙනවා...
නියමිත වෙලාවකදි (පොඩි වෙලාවක් අතරේ හොඳේ ) අපිම එක දිගට කියව කියව හිටියොත් ඒ ඔක්කොටම එක පින්තූරයක් වැටෙන එක වෙනම කතාවක්...
ඒත් මේකේ අඩු පාඩුත් නැතුවා නෙමෙයි..


මම දකින විදිහට මේකේ එක එක chat message එකක් send කරපු වෙලාව කලින් වගේ පෙන්නන්නෙ නෑ...
බැරි වෙලාවත් අපි facebook එකේ online දාලා වෙන වැඩක් කරන අතරේ කෙනෙක් chat කරලා තිබ්බොත් අපි පස්සෙ බැලුවම මෙයා කොයි වෙලේද කතා කරලා තියෙන්නේ කියල හොයාගන්න බෑ...

මේක ගැන ලියන්න හිතුනේ මේක ගැන ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්නයි...
දැනට මේකට සෑහෙන හොඳ ප්‍රතිචාර තියනවා....
ඒත් අකමැති අයත් නැතුව නෙමෙයි...
මොකද එක පාරටම වෙනසක් ආවම ටිකක් පුරුදු නැති ගතියක් එනවනේ....
ඔන්න පල්ලෙහා තියන poll  එකෙන් තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න අමතක කරන්නත් එපා..

4 comments:

Kavishka said... [Reply to comment]

naa ban TIME aka pennanavaa ,,..... uba MOUSE POINT aka apu msg aka lagata ganiyanna athakota penavaa ...... :D

Anonymous said... [Reply to comment]

මේකත් කියන්න තරන් අවුලකුත් න ..ඒත් කලින් එකත් පට්ට බන් :D

Anonymous said... [Reply to comment]

Ai fb free call

Anonymous said... [Reply to comment]

Chora neda aluth eka

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe