සොයන්න:

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -1

 මේ පෝස්ට් එක ලියන්න හිතුනේ ස්කයිප් ගැන දන්නෙ නැති අයට වගේම ස්කයිප් වල රහස් ඉගෙන ගන්න කැමති අයටයි.. එක ලිපියකින් කියන්න අමාරු නිසා ස්කයිප් ගැන පෝස්ට්ස් 4ක් 5ක් දාන්න හිතුනා...
( කොටින්ම මේක මගේ යාලුවෙක් කරපු පුංචි අහිංසක ඉල්ලීමක් ;) )

ස්කයිප් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙක් භාවිතා කරන VoIP මෘදුකාංගය කිව්වොත් ඒකේ ආයෙත් විවාදයක් නෑ..
VoIP කියන්නේ Voice over Internet Protocol හෙවත් අන්තර්ජාල ප්‍රොටොකෝලය හරහා හඬ සම්ප්‍රේෂණය කිරීම කියන එක දන්නෙ නැති අයට දැනගන්න ලිව්වා ඕං ..

ස්කයිප් ඉතින් හැම කෙනෙක් ගාවම තියනවනේ...
ස්කයිප් නැති අය මෙතනින් ගන්න...
http://www.skype.com/intl/en/get-skype/on-your-computer
දාගෙන පොඩ්ඩක් අත පත ගෑවම ඉගෙන ගන්න පුලුවන් ඕන දෙයක් ..

හොහ් හොහ් හොහ් !! :p

මේ තියෙන්නේ ස්කයිප් වල Normally පාවිච්චි වෙන Emoticons...
මේවා ටයිප් කරන හැටි ආයෙත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ...
ඒත් මේ Emoticon එක එකක් ටයිප් කරන්න ගොඩාක් විදි තියනවා...
මෙතන ඔයාලා දන්නෙ නැති ඒවාත් තියනවද බලන්නකෝ !!

Smile :)   :=)   :-)
Skype Emoticons Sad Smile :(   :=(   :-(
Big Smile :D  :=D  :-D  :d  :=d  :-d
Cool 8)  8=)  8-)  B)  B=)  B-)  (cool)
Wink :o  :=o  :-o  :O  :=O  :-O
Crying ;(  ;-(  ;=(
Sweating (sweat)  (:|
Speechless :|  :=|  :-|
Kiss :*  :=*  :-*
Tongue Out :P  :=P  :-P  :p  :=p  :-p
Blush (blush)  :$  :-$  :=$  :">
Wondering :^)
Sleepy |-)  I-)  I=)  (snooze)
Dull |(   |-(   |=(
In love                  (inlove)
Evil grin ]:)  >:)  (grin)
Talking (talk)
Yawn (yawn)  |-()
Puke (puke)  :&  :-&  :=&
Doh! (doh)
Angry :@  :-@  :=@  x(  x-(  x=(  X(  X-(  X=(
It wasn't me (wasntme)
Party!!! (party)
Worried :S  :-S   :=S   :s   :-s   :=s
Mmm... (mm)
Nerd 8-|  B-|  8|  B|  8=|  B=|  (nerd)
Lips Sealed :x  :-x  :X  :-X  :#  :-#  :=x  :=X  :=#
Hi (hi)
Call (call)
Devil (devil)
Angel                    (angel)
Envy (envy)
Wait (wait)
Bear (bear)  (hug)
Make-up (makeup)  (kate)
Covered Laugh (giggle)  (chuckle)
Clapping Hands (clap)
Thinking (think)  :?  :-?  :=?
Bow (bow)
Rolling on the
floor laughing
(rofl)
Whew (whew)
Happy (happy)
Smirking (smirk)
Nodding (nod)
Shaking (shake)
Punch (punch)
Emo (emo)
Yes (y)  (Y)  (ok)
No (n)  (N)
Shaking Hands      (handshake)
Skype         (skype)  (ss)
Heart         (h)  (H)  (l)  (L)
Broken heart         (u)  (U)
Mail         (e)  (m)
Flower         (f)   (F)
Rain         (rain)   (london)   (st)
Sun         (sun)
Time         (o)   (O)   (time)
Music         (music)
Movie        (~)   (film)   (movie)
Phone        (mp)   (ph)
Coffee        (coffee)
Pizza        (pizza)    (pi)
Cash        (cash)   (mo)   ($)
Muscle        (muscle)   (flex)
Cake        (^)   (cake)
Beer        (beer)
Drink        (d)   (D)
Dance        (dance)   \o/   \:D/    \:d/
Ninja        (ninja)
Star        (*)

මේ එක එක emoticon එකට හරියන සිංහල වචනෙ මම දාන්න ගියෙ නෑ..
දැම්මනම් එහෙම ඊලඟ පෝස්ට් එක දාද්දි මම අනාථ වෙනවා !!

ඔන්න මම හෙට දාන්නම් ස්කයිප් වල Hidden Emoticons සෙට් එක, එක්කම ඒවා ටයිප් කරන විදිහ !!
සුද්ද සිංහලෙන්...
සමාවෙන්න, සාමාන්‍ය සිංහලෙන් කියනවනම් හොර මූණු !!

එහෙනම් අපි ගියා !!
:p

5 comments:

චමිත් ජයංග said... [Reply to comment]

elakiri wewa !!!!!!!

සෝනාර් said... [Reply to comment]

Skype emotion eke select karama eke name eke side eken display venava neda..
kamak naha ithin danna deyak thiennath owne ne..
hoda uthsaaahayak..
Good Luck

Ruwan bhagya said... [Reply to comment]

ela macn thnxs a lot

Bhagya Sanuka said... [Reply to comment]

@චමිත් ජයංග
ආ ආ !! ස්කයිප් ඉන්නව නේද ??
මගේ යාලුවෙක්ද බොලේ ?? :p

@සෝනාර්
emoticon එකක් තෝරලා යවනකොට උනත් පෙන්නන්නේ එක උදාහරණයයි..
උදාහරණයක් විදිහට කිව්වොත් Heart එකක් ගත්තොත් ස්කයිප් එකේ පෙන්නන්නෙ (h) කියලා විතරයි...
නමුත් මම මෙතන පෙන්නලා තියනවා ඒකටම තවත් ආදේශක !! :p

@Ruwan bhagya
එළ එළ !!
තවත් භාග්‍ය කෙනෙක් නේද ?? :D

Dami Roxx said... [Reply to comment]

malaya ... ealakiri ... :D

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe