සොයන්න:

පට්ට කොලිටි මූවීස් ඕනෙද ??

 Mediafire Movies!! High quality, Small size

ඔයගොල්ලො බයිස්කෝප් එක දන්නව ඇතිනේ ??
එහෙනම් (විකියා) අනිවා දන්නවා ඇතිනේ ??
ඔන්න මේක විකියගෙයි එයාගේ යාලුවෙකුගෙයි හවුල් වැඩක්..
නම් වශයෙන් කිව්වොතින් තරිඳු දර්ශන(විකියා) සහ රවීන්ද්‍ර නානායක්කාර හෙවත් විකියාගේ මිත්‍රයා...

දැන් එතකොට මොකක්ද හැබෑටම මේ අලුත් වැඩේ ??
ආනේ !! මේකයි වැඩේ...
පට්ටම කොලිටි Mediafire Movies සිංහල සබ් එක්ක දෙන්නයි මේ අයගේ ලෑස්තිය..
මොකද බයිස්කෝප් අඩවියේ පල කරන්නේ ටොරන්ට්ස් තියන මූවිස්නේ..
මෙතන තියෙන්නේ Mediafire Movies !!
ඉතින් මේ උත්සාහයත් අපතේ යවන්නෙ නැතුව මේකට අපි වටිනාකමක් දෙන්න හිතුවා...

DVDrip සයිස් එකටත් වඩා අඩු සයිස් එකක් උනත් ඊටත් වඩා කොලිටි Matroska (.mkv) ෆෝමැට් එකෙන් තියෙන්නේ... BRRip ! :p
මෙන්න රිසෝලුෂන් : 1280*576 !!
වයිඩ් ස්කීන් වලට කියාපු ratio eka .. 2.25 !!
සයිස් සාමාන්‍යයෙන් 650MB විතර වගේ තමයි යන්නේ ...

ඉතින් ඔන්න එහෙනම් කට්ටිය අලුත් වැඩෙත් එක්ක ලඟදීම එන්නයි ලෑස්තිය!
කට්ටියගේ පහසුව තකා සති අන්තයේදී තමයි දෙන්න බලාපොරොත්තුව..
ඔයගොල්ලන්ගේ අදහසුත් කියලාම යන්නකෝ!!

19 comments:

gihan said... [Reply to comment]

elazzzzzzzzz ,,,,,,,,,,,

සහන් සටහන් said... [Reply to comment]

එල කිරිස්.......
සති අන්තෙ කියලත් කීව නේ..
ඒ කියන්නේ එලම කිරිස්.
(ඒ එක්කම අලුත් සිත්තරපටි ගැන ෆේස්බුක් මැසේජ් එකක් වගෙත් ලැබුනොත්)

Anonymous said... [Reply to comment]

baiscopelk.com wada karanne nane.... does anyone kno the reason????

123 said... [Reply to comment]

ela ela..

Gaminda said... [Reply to comment]

Elaz

Bhagya Sanuka said... [Reply to comment]

@gihan
එළ!

@සහන්
ඔන්න ඔයාට මම කෝකටත් මූණු පොතෙන් කියන්නංකො අයියෙ..
එතකොට හරිනෙ ?? ලොල්

@Anonymous
පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ..
ඒ වගේ නිකන් ඉන්න බැරි පොල් බූරුවො ටිකක් තමයි මේ බයිස්කෝප් එකට කෙල කරන්න දඟලන්නෙ..
බය වෙන්න එපා බයිස්කෝප් එක වැටිල නෑ..
පොඩි විවේකයක් ගන්නව කියල හිතාගන්නකො.. :p

@Vishwaje
ආ හලී හලී !! :p

@Gaminda
එළz ! :o

charithsriyan said... [Reply to comment]

එළ කිරි වැඩක්. ටොරන්ට් වලින් භාගත කරනවට වඩා මම කැමති Mediafire වලින් භාගත කරන්න.

ඉක්මනට වැඩේ පටන් ගන්න සුභ පතනව.

ravinrosh said... [Reply to comment]

පට්ට කොලිටි නම් එලම තමා.......!!!!
විකී,රවී, කොල්ලනේ පටන් ගමුකො ඉක්මණට
බලන්න.....!!!

පසන් Sid said... [Reply to comment]

elakiri elakiriii

obvdg said... [Reply to comment]

elakiri baicekope ekata kela wela yanna dapan

Bhagya Sanuka said... [Reply to comment]

@Charith Weerakkody
ඔන්න මේ මීඩියා ෆයර් movies වලට මාව යොමුකිරීම ගැනත් මම විකී කොලුවට ස්තුතිවන්ත වෙනවෝ..

@ravinrosh
ටොරන්ට්ස් වලට වඩා කොලිටියක් තියනවා...
වැඩේ නම් ඉවරයි..
දාන්නයි තියෙන්නෙ...

@පසන් Sid
එළ එළ !!

@obvdg
අනේ කියන්න නම් දුකයි අපි ඔය කාටවත් කෙළ කරන්න බලාගෙන ආපු අය නම් නෙමෙයි.. :p
මේකයි වෙලා තියෙන්නේ.. විකියයි යාලුවයි ආතල් එකටත් එක්ක තමා මේ මීඩියා ෆයර් Movies ටිකකට සබ් දාලා තියෙන්නේ...
ඉතින් Media fire Movies බයිස්කෝප් එකේ යන්නෙ නැති නිසා මල්ලි කෙනෙක් හැටියට මගෙන් ඉල්ලීමක් කලා මේක බ්ලොග් එකේ දාමුද කියලා..
ඉතින් මේ මහන්සිය අපතේ යවන්නෙ නැතිව ඒකට වටිනා කමක් දෙන්න තමයි මේක කරන්නෙ..
නැතුව බයිස්කෝප් එක වැටුල වෙලේ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නයි කියලා කාට හරි හිතෙනවනම් ඒයාලට මොකක් හරි මානසික ලෙඩක් ඇති..
මොකද මේ වගේ වැඩ වලට කෙලින්ම හරි වක්‍රාකාරවම සම්බන්ධ අය මේ වගේ කතා ගොතන එක සාමාන්‍ය දෙයක්..

Unknown said... [Reply to comment]

ela ela elama thama

Anonymous said... [Reply to comment]

SHA NIYAMAI.........

amila said... [Reply to comment]

niyama wadak
thanks
http://betteryoulike.blogspot.com

ලැසී said... [Reply to comment]

එල වැඩක් ඉක්මනටම පටන් ගන්න කියලා සුභ පතනවා

ishara said... [Reply to comment]

ගින්දර වගේ වැඩක් තමයි......
වෙන කියන්න දෙයක් නෑ

mediafiremoviez.com පැත්තේ තියන බයිස්කෝප් වලටත් සිංහල සබ් දෙන්න පුලුවන්නම් හොදයි..

Anonymous said... [Reply to comment]

ඔය සයිටි එක පටන් අරගෙනද තියෙන්නේ. තියනවනම් ලින්ක් එක දානවද...

Anonymous said... [Reply to comment]

elakiri patan gaththa gaman link aka dennako

Unknown said... [Reply to comment]

හෙහ් හේ විකියගෙ රහස්‍ය කටයුතු ;)
එල එල

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe