සොයන්න:

පාසල් ජීවිතයේ රස කතා - ඇරඹුම


ඒ කාලෙ මම ඉස්කෝලේ යන පොඩි කොල්ලා...
හැබයි පොඩි කියලා නෑ..
නැටුවා අම්බානට පිස්සු.. වැඩත් කලා... දඟත් කලා...
ඒ අතරේ සිතුවුනු රසබර සිදුවීම් අනන්තයි !!

පන්තියේ වගේම පිට්ටනියෙත් හිනා ගිහින් හුස්ම හිර වෙන තැනටම කටයුතු වෙච්ච සිදුවීම් කොච්චරක්ද කියලා මටවත් මතක නෑ..
කොහොම හරි මේවා පස්සෙ බ්ලොග් එකේ ලියනවා කියලා හිතාගත්තයි කියමුකෝ ??
කොහොම කොහොම හරි වැඩ අස්සෙ ඒ වැඩෙත් අමතක උනේ නැතැයි !!
ඔන්න මේ පාරෙනම් ආරම්භයක් දීලම බලනවා ...
බාං බඩී ගැහිල්ල යකාට ගියාවේ !!

ඉතින් මම ඊලඟ ලිපිත් එක්ක අතරින් පතර මතක් වෙන හැටියට මේ 'පාසල් ජීවිතයේ රස කතා' කොටස් ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...
අහලාම බලමු නේ ??

3 comments:

sahan ළියනගෙරත්ගමයා said... [Reply to comment]

කියමුකෝ බලන්න

Anonymous said... [Reply to comment]

හප්පේ....යන්තන් ඇති....හැමදාම දානවා කිව්වට අදනේ කොල්ලා දාන්ඩ පටන් අරන් තියෙන්නේ.....එල එල.......ලුකින් ෆෝවර්ඩ් ෆෝර් රසබර ස්ටෝරීස්...

Anonymous said... [Reply to comment]

හප්පේ....යන්තන් ඇති....හැමදාම දානවා කිව්වට අදනේ කොල්ලා දාන්ඩ පටන් අරන් තියෙන්නේ.....එල එල.......ලුකින් ෆෝවර්ඩ් ෆෝර් රසබර ස්ටෝරීස්...

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe