සොයන්න:

ස්කයිප් අල්ලේ නැටවීම | Skype Fun -3


මම අද කියන්න යන්නේ ස්කයිප් වල චැට් එකට වගේම Status එකට උනත් දාන්න පුලුවන් ලෝකේ තියන කොඩි එකතුවක් ගැන..
මෙතන ලෝකේ රටවල් සහ දූපත් වල ජාතික කොඩි 250කටත් වඩා තියෙනවා...
ඇත්තම කියනවා නම් මේක ස්කයිප් වල Hidden emoticons ගැන අය ගත්තත් එතනත් නොදන්න අය ගොඩක් ඉන්නවා...
ඉතින් අපි බලමු කොහොමද මේ ස්කයිප් වල සැඟවුනු කොඩි එලියට ගන්නේ කියලා...


වරහනක් ඇරලා ඒක ඇතුලේ flag: කියලා ටයිප් කරලා ඒ ඒ රට හඳුනාගන්න යොදාගන්න අකුරු දෙකක කේත නාමය ලියලා වරහන් වහන්න.. (flag:XX)
උදා:
අපි (flag:LK) කියලා type කලාම එන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය..
මේක ටයිප් කරන්න කැපිටල් හෝ සිම්පල් අකුරු කියලා බේදයක් නෑ...
(flag:LK), ( flag:lk), (FLAG:LK) වගේ කොහොම ගැහුවත් වැරදි නෑ..
 
මෙන්න රටවල් වල නම් සහ ඒ ඒ රටට අදාල කේත..
Try කරලාම බලන්නකෝ !
(ලිපිය ඉවර නෑ.. තව කියවන්න පහල තව ක්‍රම තියනවා)

Afghanistan (flag:AF)
Albania (flag:AL)
Algeria (flag:DZ)
American Samoa (flag:AS)
Andorra (flag:AD)
Angola (flag:AO)
Anguilla (flag:AI)
Antarctica (flag:AQ)
Antigua and Barbuda (flag:AG)
Argentina (flag:AR)
Armenia (flag:AM)
Aruba (flag:AW)
Australia (flag:AU)
Austria (flag:AT)
Azerbaijan (flag:AZ)
Bahamas (flag:BS)
Bahrain (flag:BH)
Bangladesh (flag:BD)
Barbados (flag:BB)
Belarus (flag:BY)
Belgium (flag:BE)
Belize (flag:BZ)
Benin (flag:BJ)
Bermuda (flag:BM)
Bhutan (flag:BT)
Bolivia (flag:BO)
Bosnia and Herzegovina (flag:BA)
Botswana (flag:BW)
Brazil (flag:BR)
British Indian Ocean Territory (flag:IO)
British Virgin Islands (flag:VG)
Brunei Darussalam (flag:BN)
Bulgaria (flag:BG)
Burkina Faso (flag:BF)
Burundi (flag:BI)
Cambodia (flag:KH)
Cameroon (flag:CM)
Canada (flag:CA)
Cape Verde (flag:CV)
Cayman Islands (flag:KY)
Central African Republic (flag:CF)
Chad (flag:TD)
Chile (flag:CL)
China (flag:CN)
Christmas Island (flag:CX)
Cocos Islands (flag:CC)
Colombia (flag:CO)
Comoros (flag:KM)
Congo (flag:CD)
Congo (flag:CG)
Cook Islands (flag:CK)
Costa Rica (flag:CR)
Cote D’Ivoire (flag:CI)
Cuba (flag:CU)
Cyprus (flag:CY)
Czech Republic (flag:CZ)
Denmark (flag:DK)
Djibouti (flag:DJ)
Dominica (flag:DM)
Dominican Republic (flag:DO)
Ecuador (flag:EC)
Egypt (flag:EG)
European Union (flag:EU)
El Salvador (flag:SV)
Equatorial Guinea (flag:GQ)
Eritrea (flag:ER)
Estonia (flag:EE)
Ethiopia (flag:ET)
Faeroe Islands (flag:FO)
Falkland Islands (flag:FK)
Fiji (flag:FJ)
Finland (flag:FI)
France (flag:FR)
French Guiana (flag:GF)
French Polynesia (flag:PF)
French Southern Territories (flag:TF)
Gabon (flag:GA)
Gambia (flag:GM)
Georgia (flag:GE)
Germany (flag:DE)
Ghana (flag:GH)
Gibraltar (flag:GI)
Greece (flag:GR)
Greenland (flag:GL)
Grenada (flag:GD)
Guadaloupe (flag:GP)
Guam (flag:GU)
Guatemala (flag:GT)
Guinea (flag:GN)
Guinea-Bissau (flag:GW)
Guyana (flag:GY)
Haiti (flag:HT)
Heard and McDonald Islands (flag:HM)
Holy See (Vatican City State) (flag:VA)
Honduras (flag:HN)
Hong Kong (flag:HK)
Hrvatska (flag:HR)
Hungary (flag:HU)
Iceland (flag:IS)
India (flag:IN)
Indonesia (flag:ID)
Iran (flag:IR)
Iraq (flag:IQ)
Ireland (flag:IE)
Israel (flag:IL)
Italy (flag:IT)
Jamaica (flag:JM)
Japan (flag:JP)
Jordan (flag:JO)
Kazakhstan (flag:KZ)
Kenya (flag:KE)
Kiribati (flag:KI)
Korea (flag:KP)
Korea (flag:KR)
Kuwait (flag:KW)
Kyrgyz Republic (flag:KG)
Lao (flag:LA)
Latvia (flag:LV)
Lebanon (flag:LB)
Lesotho (flag:LS)
Liberia (flag:LR)
Libyan Arab Jamahiriya (flag:LY)
Liechtenstein (flag:LI)
Lithuania (flag:LT)
Luxembourg (flag:LU)
Macao (flag:MO)
Montenegro (flag:ME)
Macedonia (flag:MK)
Madagascar (flag:MG)
Malawi (flag:MW)
Malaysia (flag:MY)
Maldives (flag:MV)
Mali (flag:ML)
Malta (flag:MT)
Marshall Islands (flag:MH)
Martinique (flag:MQ)
Mauritania (flag:MR)
Mauritius (flag:MU)
Mayotte (flag:YT)
Mexico (flag:MX)
Micronesia (flag:FM)
Moldova (flag:MD)
Monaco (flag:MC)
Mongolia (flag:MN)
Montserrat (flag:MS)
Morocco (flag:MA)
Mozambique (flag:MZ)
Myanmar (flag:MM)
Namibia (flag:NA)
Nauru (flag:NR)
Nepal (flag:NP)
Netherlands Antilles (flag:AN)
Netherlands (flag:NL)
New Caledonia (flag:NC)
New Zealand (flag:NZ)
Nicaragua (flag:NI)
Niger (flag:NE)
Nigeria (flag:NG)
Niue (flag:NU)
Norfolk Island (flag:NF)
Northern Mariana Islands (flag:MP)
Norway (flag:NO)
Oman (flag:OM)
Pakistan (flag:PK)
Palau (flag:PW)
Palestina (flag:PS)
Panama (flag:PA)
Papua New Guinea (flag:PG)
Paraguay (flag:PY)
Peru (flag:PE)
Philippines (flag:PH)
Pitcairn Island (flag:PN)
Poland (flag:PL)
Portugal (flag:PT)
Puerto Rico (flag:PR)
Qatar (flag:QA)
Reunion (flag:RE)
Romania (flag:RO)
Serbia (flag:RS)
Russian Federation (flag:RU)
Rwanda (flag:RW)
St. Helena (flag:SH)
St. Kitts and Nevis (flag:KN)
St. Lucia (flag:LC)
St. Pierre and Miquelon (flag:PM)
St. Vincent and the Grenadines (flag:VC)
Samoa (flag:WS)
San Marino (flag:SM)
Sao Tome and Principe (flag:ST)
Saudi Arabia (flag:SA)
Senegal (flag:SN)
Serbia and Montenegro (flag:CS)
Seychelles (flag:SC)
Sierra Leone (flag:SL)
Singapore (flag:SG)
Slovakia (flag:SK)
Slovenia (flag:SI)
Solomon Islands (flag:SB)
Somalia (flag:SO)
South Africa (flag:ZA)
Spain (flag:ES)
Sri Lanka (flag:LK)
Sudan (flag:SD)
Suriname (flag:SR)
Swaziland (flag:SZ)
Sweden (flag:SE)
Switzerland (flag:CH)
Syria (flag:SY)
Taiwan (flag:TW)
Tajikistan (flag:TJ)
Tanzania (flag:TZ)
Thailand (flag:TH)
Timor-Leste (flag:TL)
Togo (flag:TG)
Tokelau (flag:TK)
Tonga (flag:TO)
Trinidad and Tobago (flag:TT)
Tunisia (flag:TN)
Turkey (flag:TR)
Turkmenistan (flag:TM)
Turks and Caicos Islands (flag:TC)
Tuvalu (flag:TV)
US Virgin Islands (flag:VI)
Uganda (flag:UG)
Ukraine (flag:UA)
United Arab Emirates (flag:AE)
United Kingdom (flag:GB)
United States of America (flag:US)
Uruguay (flag:UY)
Uzbekistan (flag:UZ)
Vanuatu (flag:VU)
Venezuela (flag:VE)
Viet Nam (flag:VN)
Wallis and Futuna Islands (flag:WF)
Western Sahara (flag:EH)
Yemen (flag:YE)
Zambia (flag:ZM)
Zimbabwe (flag:ZW)

කලින් කියලා දුන්නේ රටේ නම අනුව ඒ රටේ කොඩියට අදාල කේතය හොයන හැටිනේ..
දැන් අපි බලමු ඔයගොල්ලො කොහෙදි හරි දැකපු කොඩියක කේතය ලේසියෙන් හොයාගන්න ක්‍රමයක්.
කරන්න තියෙන්නෙ පහත තියන රූප සටහනට අනුව ඔයාල දැකපු කොඩිය හොයාගන්න.
ඊට පස්සෙ X අක්ෂය ඔස්සේ ඒ කොඩිය අයත්වන ඛණ්ඩාංකය හෙවත් අකුර හොයාගන්න.
ඒ වගේම ‍Y අක්ෂය ඔස්සේ ඒ කොඩිය අයත්වන අකුරත් හොයාගන්න..

ඊටපස්සෙ (flag:XY) විදිහට ගලපාගත්තම ඒ රටේ කොඩිය ඔයාලටත් ටයිප් කරන්න පුලුවන් !!




එහෙනම් අද ස්කයිප් එකෙන් දන්න අයව කොඩි දාලා බය කරන්නකෝ !!

ඔන්න හෙට තවත් පොඩි ගැජට් එකක් ...
ඒ තමයි ස්කයිප් මූණු වලින් තවත් සෙල්ලමක්...
එහෙනම් හෙට සෙට් වෙමු ආයුබෝං !

2 comments:

Anonymous said... [Reply to comment]

මැක්සනෙ බන්. එල කිරි

Anonymous said... [Reply to comment]

Image eka patta.

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe