සොයන්න:

10/10/10 ?? අනිවා කියවන්න !!


මේ ලිපිය ඔයගොල්ලො හැමෝම කියවාවි කියලා මම හිතනවා...
ඒක මගේ බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩි කරනවාට වඩා ඔයගොල්ලන්ගේ හිතට දැනෙන වෙනසක් වේවි...
පොඩ්ඩක් හිතන්න මේක කියවලා ඉවර වෙලා !!

විහිලුවකින් පටන්ගමු හොඳේ ??

ඔන්න හෙට විශේෂ දවසක්...
ලෝකේ හැමෝටම ....
ඔන්න ඒ විශේෂ මොහොත තමයි හෙට 2010 දහවෙනි මාසෙ දහ වෙනිදා!!
කොටින්ම කියනවනම්... ඒ කිව්වෙ දශමයටම කියනවනම්....
හෙට උදේ දහයයි දහය පසුවී දසවෙනි තත්පරය විශේෂ මොහොතක්....
ඒ කිව්වෙ කිව්වෙ ඒක ලියන්න වෙන්නෙ මෙහෙමයි....
10/10/10 | 10:10:10 AM කියලා...මේක දන්න අය ඇති ....
නමුත් නොදන්න වගේම අමතක වෙලා තියන අය අද රෑ නිදාගන්න කලින් දහ පාරක් මතක් කරල නිදා ගන්න...
ඒත් මතක නැති වෙනවනම් දහපාරක් අමතක කරල නිදාගන්න....
එතකොටනම් අනිවා මතක තියෙයි ඕං !!

පාඩම් කරනකොටත් ඔය මතක තියා ගැනිල්ලට වඩා අමතක කොරන්ඩ ට්‍රයි කෙරිල්ල වහා ගුණ දෙනවා....
පොඩ්ඩක් බලන්නකෝ ඔය සූත්‍රයක් එහෙම බලාගෙන බලාගෙන අමතක කරන්න ට්‍රයි කොරලා....
ආයේ කවදාවත් අමතක වෙන එකක් නම් නෑ..
ඔන්න මතක තියාගන්න ඕනේ බෙහෙත...ඔන්න අමතක කරන්න ඕනේ දෙයක් තියනවනම් ඒක මතක තියාගන්න උත්සාහ කරන එකයි ඇත්තේ.....
මම ගියා.....
හෙට උදේ දහයයි දහයයි තත්පර දහයට මොනිටරේ ඔරලෝසුවේ කටුව බලන්නෙ නැතුව බිත්ති ඔරලෝසුවේ කටුවවත් බලනවා..... :p

මේ බලන්න..
අපි නොදන්නවා උනත් ලෝකේ කොච්චර මිනිස්සු මේකට ලෑස්ති වෙනවද කියලා ??
ෆන් ගන්න නෙමෙයි... පරිසරය සුරකින්න....
මේ ලින්ක් වල ඇති වැඩි විස්තර !

http://greenparty.ca

http://www.tenten2010.co.uk

http://www.350.org/en/oct10 

http://www.350.org/workparty-ideas 

http://tcktcktck.org/10-10-10 

මෙන්න හෙට නිකං ඉන්නවනම් කරන්න වැඩ ටිකක්....

Top Ideas For 10/10/10 Events

  • #1 Organize a Tree Planting
  • #2 Go Solar
  • #3 Work on a Community Garden or an Organic Farm
  • #4 Go For a Bike Ride
  • #5 Harness the Wind
  • #6 Get Efficient
  • #7 Do a trash cleanup


මේ බලන්න හෙට පරිසරය සුරකින්න කොච්චර ඉවෙන්ට්ස් හදලද කියලා.....

View Actions at 350.org

මැප් එකේ ලංකාවත් සූම් කරලා බලන්නකෝ ලංකාවෙත් තියනවා ඉවෙන්ට්ස්....

View Actions at 350.org
Find an Event | Register your Event

Colombo :
1. REDUSE Reuse and Recycle the Gabage
2. Power off!
3. REDUSE Reuse and Recycle the Gabage
4. REDUSE Reuse and Recycle the Gabage
5. climate change against Children

Pahala Indibedda In Moratuwa :
Mangroves - Sinking Carbon
Turn left from the Nature Club board.
Proceed to Nature Club near Bolgoda Lake.
Moratuwa, , 10400
Sri Lanka

Moratuwa :
Green Rally & Public Awareness Program on Climate Change
TBC TBC
Moratuwa, WE,
Sri Lanka

Galle :
Tree Planting campaign
Galle, SO, 80000
Sri Lanka

Kandy :
Planting trees
Kandy , CE,
Sri Lanka

ලංකාවෙත් සෑහෙන ඉවෙන්ට්ස් තොගයක් තියනවා මෙහෙම තිබ්බට....
මොකද කියන්නේ මම කියනකන් මේක ගැන දැනගෙන හිටියද ??
මට විශ්වාසයි මේක කියවපු සිය දෙනෙක් ගත්තොත් මේ ගැන දන්න අය 10 දෙනෙක්ටත් වඩා අඩුයි !!
මේ ලිපියට මට කමෙන්ට් එකක් නොදැම්මට කමක් නෑ..
ඒත් හෙටවත් පරිසරය වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න අමතක කරන්න එපා !!

5 comments:

Anonymous said... [Reply to comment]

දැනන් හිටියෙ නෑනෙ බන්
මාත් හෙට මොකක් හරි කරන්න ඕනෙ...තෑන්ක් අයියෙ මේක කිව්වට

Great Work bro..keep it up

Unknown said... [Reply to comment]

Appa matath dan mathak wuney...thnx malli mathak kalata :)

Bogax10 said... [Reply to comment]

mama nam 10 paarak boga daanawa...

Anonymous said... [Reply to comment]

එල එල....මටනම් ඉතින් මුහුදෙ ගස් හිට්වන්න තමා වෙන්නෙ.

Anonymous said... [Reply to comment]

ඇත්ත නේන්නම්. ආයෙ ඉතිං මේ දවස එන්නෙ නෑනෙ. ඊලගට ඉතිං 11/11/11 තමයි.

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe