සොයන්න:

මංජුට රන් පදක්‌කමක් !!


නවදිල්ලි නුවර පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්‌සිං කිලෝග්‍රෑම් 56 බැන්ටම් පංතියේ රන් පදක්‌කම දිනා ගැනීමට මංජු වන්නිආරච්චි අද (13) සමත් විය. පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා තරගයකදී බොක්‌සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්‌ රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.


උපුටා ගැනීම දිවයින බදාදා  සංග්‍රහයෙනි..
( 2010 ඔක්‌තෝබර් 13 බදාදා )

සේයාරුව ලංකාදීප බදාදා  සංග්‍රහයෙනි..
( 2010 ඔක්‌තෝබර් 13 බදාදා )

ශ්‍රි ලංකාවේ නාමය ඉහලින් ඔසවා තැබූ මංජුට අපේ උණුසිම් සුභ පැතුම් !!
තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අපගේ නොමඳ ගෞරවය !

2 comments:

sahan ළියනගෙරත්ගමයා said... [Reply to comment]

මoජු ගැන රත්ගමයත් ලිපියක් ලිව්වා...කොහොම උනත් සුබ පැතුම් මoජු

http://rathgamaya.blogspot.com/2010/10/o_4574.html

දුකා said... [Reply to comment]

මගේත් සුභ පැතුම් ඔහුට පිරිනමන්න . . !

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe