සොයන්න:

Call of Duty | ජර්මානුවන්ගේ ඉරණම විසඳෙයි !




දෙවන ලෝක යුද්ධයේ නාසි ජර්මන් හමුදාවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉදිරියට ඇදුන රුසියානු රතු හමුදා බර්න්වයිල්, ස්ටාලින්ග්‍රෑඩ් (ස්ටාලින්ග්‍රාද්), බර්ලින් කියන ප්‍රධාන නගර වලදී ජර්මානුවන්ගේ ඉරණම පුදුම විදිහට වෙනස් කරපු හැටි Call of Duty 1ගේම් එක පුරාවටම ලස්සනට නිරූපණය කරලා තියෙනවා..
දෙවනි ලෝක යුද්ධය තේමා කරගෙන නිපදවපු ගේම්ස් අතරින් Call of Duty 1 තියපු ඒ ආරම්භක පියවර අද සෑහෙන දුරක් ඔවුන්ව ඉදිරියට ගෙනැවිත්..


Call of Duty කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ..
හැබැයි මේක Call of Duty සීරීස් එකේ අලුත් රිලීස් එකක් නම් නෙමෙයි..
මේක තමයි Call of Duty ගේම් සීරීස් එකේ පළවෙනිම ගේම් එක..
කාලෙකට පස්සෙ පරණ උනත් මම ආසම ගේම් එකක් නිසා ආයෙත් ගහන්න ආසාවක් ආවා...

ග්‍රැෆික්ස් නම් ඉතාමත් ඉහල තත්වයක නැති උනත් මේකනම් මට ගොඩාක් හොඳට අල්ලලා ගියා ඉස්සර ඉඳන්ම..
අනික මේක සාමාන්‍යෙන් ඕනම PC එකක වුනත් වැඩ කරනවා..
අනිත් එක ඔන්ලයින් ගහනවනම් CS වලට වඩා ගොඩාක් හොඳයි මේක නම්..
ADSL 512Kb/s Connection එකක ලේසියෙන් මේක ඔන්ලයින් ප්ලේ කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව..
මම මේක ආයෙත් ගහන්න යොමුවෙන්න ඒක එක හේතුවක් වුන බවත් කියන්නම ඕනේ..
[ විභාගය ඉවර වීම තවත් හේතුවකි ;) ]

ඉතින් මේ ටිකේම මම Call of Duty 1 තමයි play කර කර ඉන්නේ..
ඒ අතරේම Call of Duty 2 ආයෙත් සැරයක් ගහන්නත් ආසාවක් ආවා..
ඉතින් මේක ගහන අතරේ Call of Duty 2 ටොරන්ට් එක බෑවෙන්න දැම්මා...
ඒකත් ආයෙත් අත පත ගාලා බලන්න ඕනේ... ;)

Call of Duty 1 ගහපු නැති කෙනෙක් ඉන්නවනම් කලාතුරකින් තමයි..
ඒත් මේක කියවන ඔයත් ඒ අතරට වැටෙනවනම් මේ ගේම් එක දාලා බලන්න..
මෙන්න System Requirements !!

Call of Duty Minimum System Requirements
  • 3D hardware accelerator card required - 100% DirectX 9.0b compatible 32MB hardware T&L-capable video card and latest drivers*
  • English version of Microsoft Windows 98/ME/2000/XP
  • Pentium III 600MHz or Athlon 600MHz processor or higher for systems with Windows 98/ME
  • Pentium III 700MHz or Athlon 700MHz processor or higher for systems with Windows 2000/XP
  • 128MB RAM
  • 8x speed CD-ROM drive (1200KB/sec sustained transfer rate) and latest drivers
  • 1.4GB of uncompressed free hard disk space (plus 400MB for Windows 98/ME swap file, 600MB for Windows 2000/XP swap file)
  • 100% DirectX 9.0b compatible 16-bit sound card and latest drivers
  • 100% Windows 98/ME/2000/XP compatible mouse, keyboard and latest drivers
  • DirectX 9.0b

Multi-player Requirements
  • Internet (TCP/IP) and LAN (TCP/IP) play supported
  • Internet play requires 56kbps (or faster) modem and latest drivers
  • LAN play requires network interface card and latest drivers
මෙන්න Game Play පින්තූර !!





ඔන්න බාගන්න ලේසි වෙන්න ටොරන්ට් එකකුත් දැම්මා...
සයිස් එක නම් 1.1 GB හොඳේ !! :p
(සීඩර්ස්ලා ගැන බය වෙන්න එපා.. මරුම ටොරන්ට් එක)
call+of+duty Download .torrent

    මේ ගේම් එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යයෙන් ලියලා යන්න අමතක කරන්න එපා..
    මේ ගේම් එක මට සෑහෙන්න අල්ලලා තියෙන්නේ...
    මේ ටිකේ ඔන්ලයින් ඩෙත් මැචස් වලටත් යනෝ !!
    කැමති අය ඉන්නවනම් කියන්න..
    තව ටික දවසකින් ස(ර්)වර් එකක් පටන්ගන්නත් බලා පොරොත්තුවක් තියනවා..

    10 comments:

    Anonymous said... [Reply to comment]

    බොහොම ස්තුතිය් සනුක මෙකට, මෙක කොල් ඔෆ් ඩිඋටි 1,2,3,4, ද?

    Bhagya Sanuka said... [Reply to comment]

    @සමිර යටවත්තගේ
    හෙලෝ ඩූඩ්!
    මයි නේම් ඊස් සානුක..
    නොට් සනුක..
    ඇන්ඩ් දිස් ඊස් කෝල් ඔෆ් ඩියුටි 1 !!
    ඩිඩ්න්'ට් යූ සී දැට් ඩූඩ් ??

    Unknown said... [Reply to comment]

    machan give us more and keep the good work up dude

    මහිම මදුරංග said... [Reply to comment]

    මචන් දැනට අපු ඔක්කොම ගහල ඉවරයි
    මරු ගේම් සෙට් එක

    මනියා said... [Reply to comment]

    thanX 4 reminding...

    CBTBlogger said... [Reply to comment]

    මේගේමනම් පට්ටයි,මම මේදවස්වල මේකෙ දෙවෙනි එක තමා ගහන්නෙ.මචන් පුලුවන් තරම් මේවගේ ඔන්බෝඩ් වීජීඒ වල ගහන්න පුලුවන් ගේටිකක් දන්න,

    සුබපතුම් දිගටම ලියන්න

    Anonymous said... [Reply to comment]

    meke black ops witharai gahanna thiyenne

    Anonymous said... [Reply to comment]

    ඔන් බෝඩ් ගහන්න පුලුවන් මේකෙ 1 වෙනි ගේම් එක විතරයි.මම මේකෙ අන්තිමට ආපු modern war fair 2 එකත් ගෑහුවා.ඒක නම් පට්ට....

    තුසිත සම්පත් said... [Reply to comment]

    මටත් ඔය ලොකු ලොකු VGA නැති නිසා මේක මරු......ස්තුතියි

    Anonymous said... [Reply to comment]

    පට්ට ගේම් එක

    Post a Comment

     
    Template Design by Bhagya Rajapakshe