සොයන්න:

අවස්ථාව ඔබේ දොරට තට්ටු නොකරයි නම්; දොර විවෘත කර අවස්ථාව ඇතුලට කැඳවා ගන්න ...
| LESSON: If opportunity doesn't knock the door; open the door and drag opportunity inside....

අවස්ථාව ඔබේ දොරට තට්ටු නොකරයි නම් ??
මේක ගූග්ල් එකෙන්ද කොහෙද මට අහම්බෙන් හමු උන පින්තූරයක්..
මේක මොකක්ද කියලා මට මුලදි එච්චරම තේරුනේ නෑ....
මටත් ටිකක් බලාගෙන ඉන්නකොට තමයි තේරුම් ගියේ මේකේ ඇත්තටම ගැබ් වෙලා තියන තේරුම..ටිකක් ගැඹුරුයි ඒත් සරලයි... හොඳට හිතලා බලන්න !
මම මේකේ තේරුම කියන්න යන්නේ නෑ....
ඔයගොල්ලන්ට තේරෙනවනම් මේකෙන් කියන්නේ මොකක්ද කියලා කමෙන්ට් කරලා යන්නඅමතක කරන්න එපා..
මම ඇත්තම තේරුම එක්ක හරියටම ඒක කියන්නේ කවුද කියලා ඊලංග පෝස්ට් එකත් එක්ක දන්නම්....

කුතුහලය ඇවිස්සෙනවනම් ඉතින් කරන්න තියෙන්නේ RSS එකෙන් ටච් එකේ ඉන්න එක තමයි.. මොකද එක පාරටම කිව්වොත් ගතියක් නැති වෙන නිසා...
මේක ඔන්න මගේ බ්ලොග් එකේ අනුගාමියයෝ හෙවත් ෆොලොවර්ස්ලා වැඩි කරන්න ගත්තු කූට උපක්‍රම‍යක් නම් නෙමෙයි හොඳේ....
මේ වගේ කුතුහලය ඇවිස්සෙන පෝස්ට් ටිකක් ඉස්සරහට දාන්න බලා පොරොත්තු වෙනවා..

Image and video hosting by TinyPic

8 comments:

ස්වප්නා said... [Reply to comment]

හපොයි.... මේ විදිහට අවස්ථාව උදා කරගන්න එක හරිද? :)

Rajeen Prasanna said... [Reply to comment]

ඔබට පැනඩෝල් විකිනීමට අවශ්‍ය නම් සෙම්ප්‍රතිශ්‍යාව බෝ කල යුතුය :)

Anonymous said... [Reply to comment]

mwya dr. kenek eth eyta leddu nathi nisa kalu gal foot ball bawat path karanwa.foot ball dakina onema kenek karana de dannawane. pahuwada eyata leddu pirila.

Anonymous said... [Reply to comment]

maru dokekne

hithuwakkaraya said... [Reply to comment]

මේවා ඉතින් රාජපක්ෂලාගේ වැඩ තමයි. වැඩ නැති දොස්තරලා කලූගල් වලින් ෆුට් බෝල නෙලලා පාරේ තැනින් තැන තියනවා. ඒවා දකින කොල්ලන් පයින් ගහන බෝලයෙන් සාක්කුව පිරෙන්නේ මුලින් වැලේ වැල් නැතිව හිටි මේ කලූ ගලෙන් ෆුට් බෝල් නෙලාපු දොස්තරට ම වීම වාසනාවක් ද අවාසනාවක් ද මන්දා.......

හිතුවක්කාරයා

Bhagya Sanuka said... [Reply to comment]

@ස්වප්නා

අවස්ථාව ඔබේ දොරට තට්ටු නොකරයි නම්,
දොර විවෘත කර අවස්ථාව ඇතුලට කැඳවා ගන්න කියන්නෙ ඒකනේ !!

@Rajeen Prasanna

හරියට හරි !!
ඔබට පා පන්දු විකිණීම වැලැක්වීමට උවමනා නම් කලු ගලෙන් පාපන්දු නිමකල යුතුය...
ආහ්! වැරදුනා වගේ !! :p

@Anonymous

ඇනෝනිමැස්සට නමක් නැද්ද ??
ඉහි ඉහි !! හරි ! එළ !!

@hithuwakkaraya

අන්න හරි !!
ඉස්සරහට අපි රාජපක්ෂලගෙ තව තව හොඳ හොඳ සෙල්ලම් පෙන්නනවා!!
දැනට මේක බලන්න !!
http://www.youtube.com/watch?v=Dqq0-ils2y4

rajapaksalata kadey yana ekek said... [Reply to comment]

@hithuwakkaraya


අනේ බොල... දැන් ඉතින් උඹලට පඩයක් ගියත් එකටත් රාජපක්ෂලා තමයි වග කියන්ඩ ඕන...ගොන් මීහරක්.

Anonymous said... [Reply to comment]

අඩේ බොල ඒකත් මාරයිනෙ....ලොල්

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe