සොයන්න:

ඇත්තම වාහනයක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි! | Paper Car Craft -2

යන්තම් ඇති විභාගෙන් පස්සෙ පොඩි විවේකයක්...
පළවෙනි ලිපියටත් සෑහෙන ප්‍රතිචාර !!

ඔන්න පොරොන්දු උන විදිහටම ඉතුරු වාහන ටිකත් අරං මම ආවා...
පළමු ලිපිය කියවපු නැති, මේ වාහන හදන හැටි දන්නේ නැති අය පළමු ලිපිය මෙතනින් කියවන්න..

අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ මේ වාහන ටික ...
11. Toyota Supra
12. BMW M3
13. NISSAN Skyline R34 GTR
14. NISSAN GT-R PROTO
15. MAZDA RX-8
16. NISSAN Murano
17. Mercedes Benz E-Class
18. Aston Martin DB9
19. Toyota Celica
20. Toyota Harrier
21. Enzo -Ferrari
22. Lamborghini Diablo GT
23. McLaren F1
























ආයිත් වතාවක් මේ පින්තූර ටික මේ බ්ලොග් එකට දාන්න උපකාර කල මේ වාහන වල නිර්මාතෘ ජපන් ජාතික Satoru Kato ටත් බොහෝමත්ම ස්තුතියි...
:D

මේ ලිපිය ගැන ඔයගොල්ලන්ගේ අදහස් ලියලා යන්නත් අමතක කරන්න එපා....
ඉතින් ඔයාලටත් මාත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි !!

හැදුවට කමක් නෑ .. 
මේවා වයස 3+ට අඩු පොඩි උන්ට ගිල්ලවලා එහෙම එනවා නෙමෙයි....





අලුත් වැඩක් එක්ක ඉක්මනටම එන්නම්.....
අපි ගියෝ !!!

2 comments:

Hasitha ජයසූරිය said... [Reply to comment]

එල එල ලොක්කා...ට්‍රයි & ට්‍රයි පාරක් දාන්න ඕනෙ

Bhagya Sanuka said... [Reply to comment]

ඔය මැක්කව (McLaren F1) නම් මට අල්ලලා ගියා බං !

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe