සොයන්න:

Pegs | පුලුවන් නම් දිනන්න..

අද නම් මහා කම්මැලි දවසක්..
කම්මැලි කම යන්නත් එක්ක මොකක් හරි වැඩක් කරන්න කියලා බැලුවම මෙන්න බොලේ පොඩි ගේම් එකක්..
මේක අද උදේ හම්බුනේ..
මමත් ඉතින් මොලේ වෙහෙසන්නත් එක්ක මේක විසඳන්න බැලුවා..
ඉතින් කොහොම හරි උත්සාහ කරලා අන්තිමට කොල්ලා මේක විසඳුවා!!

දැන් ඔයගොල්ලොත් මේක විසඳන්න බලමුකෝ !

මුලින්ම මේකේ තියෙන එක ඉත්තෙක් එබුවම ඒ ඉත්තා අයින් වෙනවා..
ඊටපස්සෙ එතන හිස් ඉඩක් හැදෙනවා..
ඊලඟට අර හිඩැසට යාබද ඉත්තෙකුටත් යාබද ඉත්තෙකුට පුලුවන් අර හිඩැසට යාබද ඉත්තගෙ උඩින් පැනලා අර හිඩැසට එන්න... හරියට දාම් අදිනකොට ඉත්තෙක් කපනවා වගේ...
මේ වගේ ඉත්තො ඔක්කොම කපලා අන්තිමට එකම එක ඉත්තෙක් ඉතුරු කරගත්තම දිනන්න පුලුවන්...
කරලම බලන්නකෝ !!



හිතුවොත් මේකෙ කරන්න දෙයක් නෑ..
හිතුවෙ නැත්නම් ඒත් කරන්න දෙයක් නෑ..
[අර අපේ ගණන් සර්(සොලා) කියනවා වගේ] :p

13 comments:

dilhan said... [Reply to comment]

ගේමක් නෑ බන්..

Dulan said... [Reply to comment]

ela මේකේ එච්චර වැඩක් නෑ...පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

3k ithuru wuna :D

Tharindu Chat said... [Reply to comment]

එතන දෙයක් නෑනෙ බන්.....

Bhagya Sanuka said... [Reply to comment]

මොකද නැත්තෙ බං..
එතන එකක් ඉතුරු වෙනවා..
මම මේකෙන් බැලුවේ Pegs ගේමක් නැති උනාට මේ ගේම් එක ගැන දන්න අය අඩුයි කියලා හිතුන නිසා මේ ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න.. ඉතින් උත්සාහය සාර්ථකයි නේ ??

Naleen Dhanushka said... [Reply to comment]

මොකක්ද බන් මේක??? ගේමක් නැහැ....ඔව්වා දැනෙන්නේ නැත්තන් කරන්න බැහැ රයිට්)(*&^%$#

Lasantha said... [Reply to comment]

game ekanam wisaduwa.eth wade tiyennem meke tiyena ratawa terum giye na tama

Bhagya Sanuka said... [Reply to comment]

@ නලීන් : අන්න හරි කොල්ලො !!
වැඩ නම් වැඩ !!

@ ලසන්ත : මේකෙත් තියෙන්නේ Tic-Tac-Toe වගේ Corner concept එක වගේ මට පේන්නෙ... දිනන්නනම් හැමතිස්සෙම කොනකින් පටන්ගන්න ඕනේ.. නැත්නම් දිනන්න අමාරුයි නෙමෙයි දිනන්න බෑ !! :p

Bhagya Sanuka said... [Reply to comment]

සමාවෙන්න මම දැන් ටිකකට කලින් Coners සංකල්පයෙන් බැහැරව හිතුවා..
කොනකින් පටන් නොගත්තත් දිනන්න පුලුවන්..
කොටින්ම කියනවනම් කොනකින් පටන්ගත්තම දිනන්න පුලුවන් වාර ගාන වගේ වාර 20ගුණයකටත් වඩා තියනවා...
මම තුන් හතර සැරයක් බැලුවා.. දිනන්න පුලුවන් !!

Kassa_R said... [Reply to comment]

අයියෝ මේක ගේමක් නෑනේ......!!!!!!!

Bhagya Sanuka said... [Reply to comment]

හිතුවොත් කරන්න දෙයක් නෑ..
හිතුවෙ නැත්නම් ඒත් කරන්න දෙයක් නෑ..
ලොල්

Anonymous said... [Reply to comment]

ටිකක් කල්පනා කරාම ගේමක් නෑ...

Anonymous said... [Reply to comment]

Hitanna Dekuth na

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe